විවිධ හේතු මත රටවල් වලින් පිටුවහල් කිරීම් අප අසා තිබුනත් ලස්සන වැඩි නිසා රටකින් පිටුවහල් කළා කිව්වොත් ඔබ විශ්වාස කරනවද ? ඔමාර් බොර්කාන් කියන්නේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජිවත් වන ලොව ලස්සනම තරුණයෙකි. එහෙත් සවුදි අරාබියෙදී එරට රජය විසින් මේ තරුණයා ලස්සන වැඩි යැයි කියමින් පිටුවහල් කර ඇත.
ලස්සන වැඩි නිසා රටින් පිටුවහල් කල තරුණයා

Post a Comment