Showing posts with label Around The World. Show all posts

බටහිර ඉන්දියාවේ ගුජරාට් ප්‍රදේශයේ ඩිෂා නගරයෙන් වෛද්‍ය ක්ෂේත්‍රය තුල මහත් කලබැගෑනියක් ඇති කිරීමට සමත් පුවතක් වාර්තා විය. ඒ 12 හැවිරිදි දැරියකගේ කන තම වාසස්ථානය කරගත් කුඹි රැලක් පිලිබඳවය.ශ්‍රේයා ඩාර්ජි දැරිය මුහුණ පා ඇති මෙම තත්වය කිසිසේත් ඇදහිය නොහැකි එකක් නොවන්නේය. පසුගිය වසරේ අගෝස්තු මාසයේ දිනක ඇය ගුජරාට් රෝහලට ඇතුලත් කරනු ලැබුවේ ඇයගේ කන තුල යම් අපහසුතාවයක් පරික්ෂා කරගනු සඳහාය. එහෙත් ඇගේ කන පරික්ෂා කල වෛද්‍යවරුන්ට දැකගත හැකි වුයේ ඇයගේ කන තුල කුඹි ගුලක් පවතින බවයි.

කන තුල සිටින කුඹින් නිසා ඇයට වේදනාවක් නොදැනුනත් එය ඇයට මහත් අපහසුතාවයක් ඇති කරවීමට සමත් විය. එහෙත් පාසැලේ මෙන්ම ඇය වෙනත් දරුවන් සමග සෙල්ලම් කරනවිට ඇගේ කන තුලින් කුඹි දහ පහළොස් දෙනෙක් ඉවතර ඒම ඇයට මහත් කරදරයක් බවට පත් වී තිබිණ.

රුපවාහිනි අලුත් වැඩියා කරනු ලබන කුඩා වැඩපොළක් පවත්වාගෙන යන ඇගේ පිටා පවසන්නේ "ශ්‍රේයා ඉගෙනීමට දක්ෂයි. එහෙත් ඇගේ කන තුලින් හිටි හැටියේම කුඹි පිටතට ඇවිත් මුහුණ පුරා යන විය ඇය අසරණ තත්වයට පත් වෙනවා" යනුවෙනි. ගුජරාට් රෝහලේ කන, නාසය හා උගුර පිලිබඳ විශේෂඥ ජවහර් විසින් MRI හා CT ස්කෑන් පරීක්ෂණ අවත්වනු ලැබූ නමුත් ඇයගේ කන තුල හානි සිදුවී නැති අතර සියල්ල හොඳින් පවතින බව හෙළි කරගන්නා ලදී. එහෙත් සියළුම වෛද්‍යවරුන් පුදුමයට පත් වන්නේ කුඹින් ඇයගේ ජන තුල අදින්චි වී සිටින ආකාරය පිලිබඳවය.

ඇගේ කන තුලට යොමු කරන ලද විශේෂ කැමරාව මගින් එම කුඹින් කන තුල බිත්තර දැමීමක් සිදු අර නොමැති අතර කුඹින්ගේ රැජින එහි නොසිටි බවත් හෙළි කරගනු ලැබිණ.

එසේම මධ්‍යම පාන්තික පවුලක් වූ ඩර්ජි යුවල ඉතාම පිරිසිදු ලෙස ජිවත් වූ බව ප්‍රකාශ කල වෛද්‍යවරුන්ට මේ අයුරින් කුඹි කෙසේ ශ්‍රේයා ගේ කන පදිංචියට සිදිසි ස්ථානයක් ලෙස තෝරා ගැනීම පුදුම සහගත බව ප්‍රකාශ කරන ලදී.

"මේ වගේ තත්වයක් මුළු වෛද්‍ය ඉතිහාසයේම දකින්නට අසන්නට නැතිව ඇති" යැයි තල්සේනියා වෛද්‍යවරයා පැවසිය. මේ තත්වය අද්භූත සිද්ධියක් අපලයක් ලෙස සැලකු ඩාර්ජි දෙමහල්ලෝ නොයෙක් පුද පුජා ස්ත්‍රෝත ගායනා සිදු කරන ලදී. ඒවායින් කිසිදු සහනයක් ලබා ගත නොහැකි විය. වෛද්‍යවරුන් ශ්‍රේයාගේ කන තුලින් දිනපතාම උපකරණයක් මගින් කුඹින් එක එකා ඉවත් කරනු ලැබූ නමුත් අවසානයක් දැකගත නොහැකි විය.

මේ අයුරින් නොයෙක් වැඩ හිංසා මධ්‍යයේ දිවි ගෙවූ ශ්‍රේයා මුහුණපා සිටි මෙම කුඹි උවදුර හිටි හැටියේම ඇනහිටීමද පුදුම සහගත එකක් ලෙස සැලකේ. ඇයගේ මව්පියන් හා නෑදෑ හිතවතුන් පැවසුවේ එය දෙවියන්ගේ ක්‍රියාවත් ලෙසටයි. එය හටගත් ලෙසටම අවසන් වීමෙන් ඇය මහත් වූ සහනයක් ලැබූ නමුත් මේ අයුරින් කනක් තුල කුඹින් ඇතිවීමත් ඒ අයුරින්ම නැති වීමත් වෛද්‍ය ක්ෂේත්‍රයේ මහත් වූ අබිරහසක් ලෙසට කිසිදු විද්‍යාත්මක පැහැදිලි කිරීමක් කල නොහැකි සංසිද්ධියක් ලෙසත් දැක්විය හැකිය.

රෝහණ ආරියරත්න

ජංගල් බුක් පොත සහ මොග්ලි යන චරිතය අප කුඩා කල සිටම දන්නා අමතක නොවන පොතක් සහ චරිතයකි. ඉතින් ඇත්තටම මෙවැනි දේවල් සැබෑ දිවියේදී සිදුවිය හැකිද යන්න අප කා හටත් කුතුහලය දනවන කරුණක්. ඉදින්  විශ්වකර්ම අපි අද ඔයාලට කියන්න යන්නේ ඔබව කම්පනයට පත් කරවන වන සතුන් විසින් හදා වඩා ගත් දරුවන් දස දෙනෙකු පිළිබඳවයි. ඉදින් ඔබ මෙය දැක විශ්වාස කරනවා හෝ නොකරනවා විය හැක. එහෙත් සැබෑ දිවියේදී පවා මෙවන් පුවත් ලොව වටා අපට අසන්නට දකින්නට ලැබිල තියෙනවා. එහෙනම් අපි දැන් නරඹමු වන සතුන් විසින් හදාවඩා ගත දරුවන් දහයක් ගැන. වියුටියුබ් ඔස්සේ නැරඹීමට නම් මෙතන ක්ලික් කරන්න.


රජ කාලයේ දස මහා යෝධයින් පිලිබඳ අසා ඇත. ඉතින් අද කාලයේ යෝධයන් කිව්වම මතක් වෙනේ ඉතින් කායවර්ධක ශිල්පින් තමයි. ක්‍රීඩාවක් වශයෙන් සහ විනෝදාංශයක් වශයෙන්ද ගැහැණු පිරිමි භේදයකි තොරය කායවර්ධක ශිල්පයේ මිනිසුන් දී සිටිනු දක්නට ලැබෙනවා. ඉතින් විශ්වකර්ම අපි අද ඔයාලට කියන්න යන්නේ ලෝකයේ වවිධ රටවල සිටින බලවත්ම කයවර්ධක ශිල්පින් දස දෙනෙකු ගැන විස්තරයි. ඉතින් කවදාවත් රණ්ඩු කරනොගත යුතු ශක්තිමත් සහ බලවත් කායවර්ධය ශිල්පී දසදෙනා කවුරුන්ද කියල පහත වීඩියෝවේ බලල ඔයාලගේ අදහසත් අපිත් එක්ක බෙදාහදාගන්න අමතක කරන්න එපා.


කාන්තාව පිලිබඳ පිරිමියාට ඇත්තේ අද්විතීය ආකර්ෂණයකි. ඒ නාරි ලාලිත්‍ය සහ පංච කල්‍යාණිය යන අංග වලට ඔහුන්ගේ නෙත් මුසපත් කරවන හෙයිනි. ඉදින් විශ්වකර්ම අපි අද ඔයාලට කියන්න යන්නේ ලෝකයේ සුන්දරම කාන්තාවන් සිටිනා රටවල් දොළහක් පිළිබඳවයි. ඉතින් ඒ පිලිබඳ සටහනකුයි මේ ගෙන එන්නේ. යුටියුබ් ඔස්සේ නැරඹීමට නම් මෙතන ක්ලික් කරන්න.

ඉතාම අද්භූත ලෙසින් වූ අතුරුදන්වීම් සිදුවන කලාපයන් අතරට එක්‌ව ඇති බර්මියුඩා ත්‍රිකෝණය පිළිබඳව ඔබ බොහෝ උනන්දුවෙන් කතාබහ කරනු ඇත. කාලාන්තරයක්‌ මුළුල්ලේ කතාබහ කළත් තවමත් මේ ගැන තොරතුරු විමසීමට ඔබ මහත් ඇල්මක්‌ දක්‌වනු ඇත. බර්මියුඩා ත්‍රිකෝණයට අමතරව ඉතා අද්භූත ලෙසින් අතුරුදන්වීම් සිදුවන කලාපයන් කීපයක්‌ පිළිබඳව තොරතුරු මෙසේය. යූටියුබ් ඔස්සේ නැරඹීමට නම් මෙතන ක්ලික් කරන්න.

විශ්වකර්ම අපි අද ඔයාලට ගෙන එන්නේ ලෝකයේ ලොකුම දේවල් පහක් ගැනයි. ගිනස් වාර්තා පොතට පවා ගිය ලෝකයේ ලොකුම දේවල් ගැන ඔයාල දැනගත්තොත් පුදුමයෙන් පුදුමයට පත් වෙනවා නිසැකයි. එහෙනම් අපි පටන් ගමු. මේ ලෝකයේ ලොකුම දේවල් දහයයි. යූටියුබ් ඔස්සේ නැරඹීමට නම් මෙතන ක්ලික් කරන්න.

දිනෙන් දින ලෝකය තුල විවිධ වූ අදහගන්නට අපහසු දේවල් දැනගන්නට ලැබෙනවා. ඉතින් විශ්වකර්ම අපිත් එවන් පුවතක් ඔයාලට අද ගෙන එන්න තීරණය කළා. ඇත්තෙන්ම මේ පුවත වාර්තා වන්නේ මහා බ්‍රිතාන්‍යයෙන්. ඒ පිරිමියෙකු විසින් දරුවෙකු ප්‍රසුත කල බවයි.

පසුගිය 16 වැනි දින සිසේරියන් සැත්කමකින් හැඩන් ක්‍රොස් නමැති මෙම පුද්ගලයා විසින් ගැහැණු දරුවෙකු ප්‍රසුත කල බවට දෙස් විදෙස් මාධ්‍යය වාර්තා කරනවා.

දැනට වසර තුනක පමණ කාලයක සිට මහා බ්‍රිතාන්‍ය තුල පිරිමි පුද්ගලයෙකු සේ හැඩන් ක්‍රොස් නිත්‍යානුකුලව ලියාපදිංචිව සිටින අතර ඔහුට ලැබුණු මෙම ගැහැණු දරුවාට නම් තබා ඇත්තේ "ට්‍රිනිටි" ලෙසයි.

මෙම ට්‍රිනිටි නම් දියණියගේ උපතත් සමග මහා බ්‍රිතාන්‍ය තුල මෙවැනි ප්‍රසුතියක් සිදු කල ප්‍රථම පිරිමියා බවට වාර්තා වන්නේ හැඩන් ක්‍රොස් ය.

මිට ඉහතදී ඇමෙරිකා එක්සත් ජනපදයේ "තෝමස් බෙවති" නම් පුද්ගලයෙකුද 2008 වසරේදී දරුවෙකු ප්‍රසුති කල අතර ඔහු උපතින්ම කාන්තාවක් වන අතර පසුව ලිංගික සංක්‍රාන්තියකින් පසුව පිරිමි පුද්ගලයෙක් බවට පත් වූ අයෙකු බව සඳහන්.

හෝමෝන ක්‍රියාකාරිත්වය හේතුකොටගෙන ලිංගික සංක්‍රාන්තියකින් පිරිමි පුද්ගලයෙක් බවට පත් වුවද ගැබ් ගැනීම සඳහා ගර්භාෂය ශරීරය තුල ආරක්ෂිතව පවතින බවට විශේෂඥ වෛද්‍යවරුන් පවසති.

අබුද්දස්ස කාලේ ලබුත් තිත්තයි කියා කියමනක් තිබෙන්නේ කට කහනවට නෙමෙයි. ඉතින් විශ්වකර්ම අපි අද ඔයාලට කියන්න යන්නේ ඔයාලට අදහාගන්න බැරි පුවතක් පිළිබඳවයි.

මේ පුවත වාර්තා වන්නේ අමෙරිකාවෙන්. විදෙස් මාධ්‍ය වාර්තා කරන අන්දමට මළසිරුරක් සමග ලිංගිකව එකතු වී දරුවෙකු බිහි කල අරුම පුදුම කාන්තාවක් පිළිබඳවයි.

මෘතශරීරාගාරයක සේවය කරන ඇය 26 හැවිරිදි වියේ පසුවන අතර මළසිරුරු හැටකට වැඩි ප්‍රමාණයක් සමග ලිංගිකව එකතු වී ඇති බවට විදෙස් මාධ්‍යය සඳහන් කරනවා.

Jennifer burrows නම් වූ මෙම කාන්තාව මල සිරුරු සමග ලිංගිකව එකතුවීම නිසා පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙන බව සැලයි.

ඉතින් ඈ විසින් බිහි කරන ලද එම දරුවා රිය අනතුරකින් මිය ගොස් ඇති අතර ලොවක් කම්පනය කරවමින් මේ පිළිබඳව වැඩි කතා බහක් ඇතිව තිබෙනවා.

ලෝකය කියලා කියන්නේ අපට සංචාරය සදහා විවිධ ගමනාන්තයන් රාශියකින් යුත් මනහර ස්ථානයක්. සංචාරය, අද වනවිට ඉතා සරල ක්රියාවලියක් බවට පත්වෙලා. අපි අනිවාර්යයෙන්ම ඔබට කියන්නේ ඔබ සංචාරයෙහි නිරත වී පුළුවන් තරම් ලෝකය දකින්න. නමුත් ලෝකයේ භයානක ස්ථානත් ගොඩාක් තියෙනවා.. එමනිසාම අප තීරණය කළා කිසිම තත්ත්වයක් මත සංචාරකයෙකු වශයෙන් ඔබ නොයා යුතු ස්ථාන 5ක් පිලිබඳව ඔබව දැනුවත් කරන්න. දැන් අපි පටන් ගමු. යූටියුබ් ඔස්සේ නැරඹීමට නම් මෙතන ක්ලික් කරන්න.

අන්තර්ජාතික මිත්‍යා සත්වජීවවිද්‍යා කෞතුකාගාරය, අයිස්ලන්තයේ පුරුෂ ලිංග කෞතුකාගාරය, නරක චිත්‍ර කෞතුකාගාරය, බිඳුණු සබඳතා කෞතුකාගාරය, බලු කරපටි කෞතුකාගාරය, කැන්සාස් හි කටුකම්බි කෞතුකාගාරය, සුලාබ් අන්තර්ජාතික වැසිකිළි කෞතුකාගාරය, කෙස් කෞතුකාගාරය, මොමොෆුකු ඇන්ඩෝ ක්ෂණික නූඩ්ල්ස් (රාමෙන්) කෞතුකාගාරය, කුණු කාණු කෞතුකාගාරයේ සිට සහ පීඩා ස්ථානයේ (පර්ගටෝරි) ශුද්ධ ආත්මවල කෞතුකාගාරය වැනි සිත් ඇදගන්නා සුළු ඉතිහාසය දක්වා අමුතුම ප්‍රදර්ශන භාණ්ඩ සහිත ලෝකයේ අමුතුම කෞතුකාගාර එකොළහක් මෙන්න. යූටියුබ් ඔස්සේ නැරඹීමට නම් මෙතන ක්ලික් කරන්න.

මිනිසුන් ඔවුන්ගේ මාංශපේශීන් ශක්තිමත් කරගැනීම ගැන තමන්ගේ මුළු ජීවිත කාලයම අවධානය යොමු කරලා කටයුතු කරනකොට මිනිස් ශරීරයට පුදුමාකාර ජයග්‍රහණ ලබාගැනීමේ හැකියාවක් පවතිනවා.කායවර්ධක ක්‍රීඩකයන් සිරුරේ ප්‍රමාණයෙන් පමණක් නොව ශක්තියෙනුත් ඉතා වැඩි අයයි.ඔබ මේ වීඩියෝව නරඹා ඉවර වුණාම ඔබටත් අනිවාර්යයෙන් ජිම් එකකට යන්න හිතේවි.සූදානම් වන්න ලෝකයේ ශක්තිමත් ම කායවර්ධකයන් දැකගන්න. මේ ඔබ කවදාවත් රණ්ඩු ඇතිකර නොගතයුතු ලොව ශක්තිමත් ම කායවර්ධන ක්‍රීඩකයන්. යූටියුබ් ඔස්සේ නැරඹීමට නම් මෙතන ක්ලික් කරන්න.

ඔබ ජීවත්වන්නේ කොහේද? සමහරවිට ඒ, පුන්චි නිසංසල නිවසක මෙන්ම, නගර මධ්‍යයේ පිහිටි සුවිසල් ගොඩනැගිල්ලකට අයත් නිවාසයකද විය හැකියි. ඒ කුමන ආකාරයේ නිවසක් වුවත්, අපි මේ ඉදිරිපත්කරන නිවාස 14ට සමකළ නොහැකි බවට අපට සහතික විය හැකියි. යුටියුබ් ඔස්සේ නැරඹීමට නම් මෙතන ක්ලික් කරන්න.

ඇතැම් ආපන ශාලා හිමියන්, පාරිභෝගිකයන්ට අමතක නොවන අත්දැකීමක් ලබා දීම සඳහා නොගන්නා උත්සාහයක් නැත. එයට හේතුව, සොඳුරු වටපිටාවක වෙසෙමින් සැනසිල්ලේ ආහාර ගැනීමට බොහෝ දෙනා ඇල්මක් දක්වන නිසා ය. එහි අවසන් ප්‍රතිඵලය වී ඇත්තේ, ඔවුන්ගේ ආපන ශාලා අමුතු අවන්හල් විදියට සංචාරකයන් අතර මෙන් ම, ලෝකය පුරා ද ප්‍රසිද්ධ වීම ය. අපූරු ලක්ෂණ නිසා ප්‍රකට වූ එවැනි ආපන ශාලා කිහිපයකි. යූටියුබ් ඔස්සේ නැරඹීමට නම් මෙතන ක්ලික් කරන්න.

ලෝකයේ විවිධ අභිරහස් ගොන්නක් සැඟව තිබෙනවා, ඒ වගේම මිනිසා විසින් සඟවා ගෙන සිටින අභිරහස් නම් අතිමහත්ය. විවිධ පර්යේෂණ කටයුතු, යුධමය කටයුතු, දේශපාලන කතිකාවන් සහ විවිධ ගුප්ත දේවල් සඳහාද මිනිසා විසින් අතිශය ලෙස සඟවා සිටින රහස් අතර වේ. ඉදින් මෙවන් රහස් සඟවා සිටින ලෝකයේ විවිධ අභිරහස් ස්ථාන දහයක් ගැන තමයි විශ්වකර්ම අපි අද ඔයාලට කියන්න යන්නේ. යූටියුබ් ඔස්සේ නැරඹීමට නම් මෙතන ක්ලික් කරන්න.

ටිබෙට් ජාතික මුර්ති ශිල්පියෙකුගේ දියණියක වූ ඇනී වොයින් ඩ්‍රොල්මා විශේෂයෙන්ම නාගරික ජනතාව අතර ප්‍රසිද්ධියට පත් වුයේ කිසිවෙකු විශ්වාස නොකරන අන්දමේ සිය ජිවිත කථාව ඇයම ලෝකයේ බොහෝ පුවත්පත් කලාවේදීන් හමුවෙහි අනාවරණය කල දශක දෙකක කාලය තුලදීය. ටිබෙට් ජාතික සරණාගත යුවලකගෙන් නේපාලයේදී උපත ලත් ඩ්‍රොල්මා බාලවියේ මෙහෙණියකගේ සිට ජාත්‍යන්තර තලයේ ගායිකාවක බවට පත් වීම සුරංගනා කතා මාලාවක ප්‍රස්තුතය වැනිය. යූටියුබ් ඔස්සේ නැරඹීමට නම් මෙතන ක්ලික් කරන්න.

සුපිරි වීරයන් යනු ප්රබන්ධ කතා වලට පමනක් සීමා වූ පිරිසක් බව අප සිතා සිටියත්, ඔවුන්ගේ පසුබිම් කතා අප සිතනවාට වඩා සත්‍යසහගතයි. විවිධ ලෙඩරෝග මගින් මෙන්ම ආධ්‍යාත්මිකව ඉහල තලයකට පැමිණි පුද්ගලයින් පිලිබඳවද අධ්‍යනයන්ගෙන් පසුව, ඔබ මේ දකින්නට යන පුද්ගලයින් 10 දෙනාගෙන් කෙනෙක් මීලඟ මාර්වල් හෝ DC චිත්රපටයක ප්‍රධාන චරිතයට වස්තු බීජය වෙන්නට පුලුවන්. අරුම පුදුම සිදුවීම් හේතුවෙන් සුපිරි හැකියාවන් අත්පත් කරගත් පුද්ගලයින් 10 දෙනෙක්ව තමයි අපි මේ ඉදිරිපත් කරන්න සූදානම් වෙන්නේ. යූටියුබ් ඔස්සේ නැරඹීමට නම් මෙතන ක්ලික් කරන්න.

අමුතු න්‍යායන් සහ අදහස් වෙනදාටත් වඩා දැන් ඇමෙරිකානු සමාජයේ බහුල වී තිබෙනවා. ව්ලැඩිමීර් පුටින් ඡන්දය දමන යන්ත්‍ර නීති විරෝධීව වෙනස් කරලා, මිනිසාගේ මුල්ම හඳ මත ගොඩබැසීම බොරුවක් වගේ බොරු කුමන්ත්‍රණ කතා පැතිරවීම අතොරක් නැතිව අංකුර ජනමාධ්‍යවේදීන් විසින් නිරන්තරයෙන් සිදුකරනු ලබන්නක්.නමුත් 100% සත්‍ය රහස්වලට මේ අමුතු කාටූන් වැනි කතා තරම් අවධානයක් ලැබෙන්නේ නැත්තේ හිතාමතාමයි. ඇමෙරිකා එක්සත් ජනපද ආණ්ඩුව සමහර ප්‍රශ්න නොඇසෙන වටපිටාවක් නිර්මාණය කිරීම සිදු කරනවා.මෙන්න අමෙරිකානු මධ්‍යම රජය යටපත් කර තබාගන්නා අමුතු සහ පෙරළිකාරී රහස් පහක්! එහෙනම් පටන් ගමු. යූටියුබ් ඔස්සේ නැරඹීමට මෙතන ක්ලික් කරන්න.

ඔබ කුරුල්ලන්ට කෑම කොතෙකුත් දමා ඇතිවාට සැකයක් නැහැ. බහුතරයක් නිවෙස්වල සතුන්ට කෑම දමන්න වෙනමම ස්ථානයක් තිබෙනවා. අපේ ගම් වල නම් බෙලෙක් පියනක් ලණු කැබැල්ලකින් එල්ලා එයට අප නොයෙකුත් ආහාර දමා තිබෙනු දැක ඇත. ඒ දෙසට ඇදෙන ලේනුන්, පක්ෂීන් ඒවා කන අයුරු බලා හැමෝම සතුටක් විඳ ඇති බවටද සැකයක් නැහැ. එහෙත් මේ කියන්න යන්නේ ඊට හාත්පසින්ම වෙනස් කථාවකි. ඒ වොෂින්ටනයේ නිවසක පදිංචි දැරිවියක විසින් කපුටන් හට කෑම ලබා දීමෙන් මේ දැරිවියට කෘත ගුණ සැලකීමක් වශයෙන්දෝ එම කපුටන් විසින් විවිධ තෑගී බෝග මේ දැරිවියගේ දෙපා මුලට දමා යයි. යූටියුබ් වෙතින් නැරඹීමට නම් මෙතන ක්ලික් කරන්න.


ලෝකයේ කාලගුණික විපර්යාස එන්න එන්නම විකෘතිභාවයට පත් වෙමින් පවතී. කාන්තාර නැවත වනාන්තර බවට පත් වීම, වනාන්තර කාන්තාර බවට පත් වීම, අයිස් කඳු දියවීම ආදී ප්‍රභල කාලගුණික සහ දේශගුණික වශයෙන්ද විපර්යාසයන්ට භාජනය වේ. මේ හේතුවෙන් අප ආහාරයට ගන්න බෝග වල නිෂ්පාදනයන්ට අධිග වේගයෙන් පහත වැටෙමින් පවතින අතර විද්‍යාඥයන්ට පවා මේ තත්වය තේරුම් ගත නොහැකි දෙයක් බවට පත්ව තිබෙනවා. මේ ඒ පිලිබඳ ගවේශනාත්මක විදියෝවකි. යූටියුබ් වෙතින් නැරඹීමට නම් මෙතන ක්ලික් කරන්න.


මිනිස්  ශිෂ්ටාචාරය අභ්‍යවකාශ තරණය දක්වා දිගු ගමනක් පැමිණ තිබුණද ලොව නොදියුණු ගෝත්‍රික ජන කණ්ඩායම් රැසක් ලොව පුරා තවම ජීවත් වෙනවා. මේ වගේ අප්‍රකට තොරතුරු දැන ගන්න ඔබත් කැමති ඇති. මේ එවැනි ගෝත්‍ර කිහිපයක් පිළිබඳව තොරතුරුයි මේ වීඩියෝව මගින් ඔබට ගෙන එන්නේ. Youtube ඔස්සේ නැරඹීමට මෙතන ක්ලික් කරන්න https://goo.gl/vd7rvj


Powered by Blogger.