මිනිසත් බව පුන පුනා මතක් කරවමින් අපුරු පුවතක් බ්‍රසීලයෙන් වාර්ථා වෙනවා. ඒ ගංවතුරට කොටු වූ ව්‍යාග්‍රයෙකු බ්‍රසීල හමුදා සෙබළෙකු විසින් මුදවා ගත් ඒ අසිරිමත් මොහොතයි. සාමාන්‍යයෙන් හිලෑ නොවූ මෙවැනි ව්යාග්රයන් දරුණු වන අතර හමුදා සෙබලාට කිසිදු හානියක් නොවූ බව දෙස් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඔබ මේ දකින්නේ එහි අපුරු දසුන් පෙළක්.
දිවි පරදුවට තබා දරුණු ව්‍යාග්‍රයෙකු බේරා ගනියි

Post a Comment