පොයැන්ග් විල යනු චීනයේ විශාලතම මිරිදිය විල් වලින් වලින් එකක්. මෙම විල දින කිහිපයක් තුල හදිසියේම සිඳී ගොස් ඇත්තේ කිසිම හේතුවක් නැතිවය. අදටත් මෙහි අභිරහස විසඳාගත නොහැකිව දෙස් විදෙස් ජනයා විවිධ මත පල කරති. වර්ග කිලෝමීටර 4,500 කින් යුතු මේ විල ලන්ඩන් නගරය මෙන් තුන් ගුණයකි.
අභිරහස් ලෙස සිඳී ගිය චීනයේ විශාල වැව

Post a Comment