ආජන්ටිනාවේ ගොවියෙක් තම වගා බිමෙයි ඇවිදිමින් සිටියදී හරි අපුරු වස්තුවක් සොයා ගත්තා. ඒ ගලා යන දියපහරක් ළඟ කුඩා ගුහාවක අමුතු ගෝලා කාර වස්තුවක්. පොලිසියට මේ පිළිබඳව දැනුම් දීමෙන් අනතුරුව එය කුමක්දැයි දැනගැනීමට කණ්ඩායමක් එතනට පැමිණියා. Youtube වෙත ගොස් නැරඹීමට නම් මෙතන ක්ලික් කරන්න https://goo.gl/lYQa5k
ගොවියෙක් දුටු මේ අද්භූත වස්තුව කුමක්ද ?
ආජන්ටිනාවේ ගොවියෙක් තම වගා බිමෙයි ඇවිදිමින් සිටියදී හරි අපුරු වස්තුවක් සොයා ගත්තා. ඒ ගලා යන දියපහරක් ළඟ කුඩා ගුහාවක අමුතු ගෝලා කාර වස්තුවක්. පොලිසියට මේ පිළිබඳව දැනුම් දීමෙන් අනතුරුව එය කුමක්දැයි දැනගැනීමට කණ්ඩායමක් එතනට පැමිණියා.
Post a Comment