90 දශකය පසු කර ආ කෙනෙක් නම් මල්ගුඩි දවස කථාංග මාලාවේ එන ස්වාමි, මානි, සහ රාජම් යන චරිත අමතක නොවන්න හේතුවක් නැහැ. ලෝකයේ අනිත්‍ය පසක් කරවමින් ස්වාමි අද වැඩිහිටියෙක් බවට පත්ව තිබෙනවා. මීළඟ රුප රාමුවෙන් දකින්නේ ඔබ එදා දුටු ස්වාමි අද සිටිනා අයුරුයි.
මල්ගුඩි දවසේ ස්වාමි මතකද ? - අද ඔහුන් සියල්ලෝම වයසට ගිහින්

Post a Comment