කුඩා රුවල් ඔරුවක් තරු පහේ හෝටලයක් වගේ උනොත් ඔබ විශ්වාස කරනවද ? ඩොලර් මිලියන 59 කට විකිණීමට නියමිත මෙය ලෝකයේ හතරවෙනියට විශාල රුවල් ඔරුවයි. මෙය කාමර පහකින් සමන්විතවන අතර එය මිනිසුන් දහ දෙනෙකුට නවාතැන් පහසුකම් සලසයි. අඩි 295 ක දිගින් යුතු වන අතර උස අඩි 190ක් පමණ වේ.
මෙන්න මේ බෝට්ටුව ඇතුලේ තියෙන දේ දැක්කනම් ඔබ කම්පනයට පත් වේවි

Post a Comment