රවී කන්‍යාවට මාරු වීම ලංකාවම කළඹයි

ග්‍රහ ලොව රජු හෙවත් රවී ග්‍රහයා 2017 සැප්තැම්බර් මස 17 වන දින උදාවී විනාඩි 41 ට බුධ ග්‍රහයාට හිමි කන්‍යා රාශිය වෙත පිවිසෙනවා. මෙම කන්‍යා රාශියට පිවිසීම රවීගේ මෙම ග්‍රහ චරිතය අප රටට එතරම්ම යහපත් තත්ත්වයක් නෙමෙයි. විශේෂයෙන්ම උතුරුකරයෙන් ලැබෙන විවිධ දේශපාලනික යෝජනා වලින් පාර්ලිමේන්තුව උණුසුම් වීමට හැකියාව තිබෙනවා. පක්ෂ විපක්ෂ මන්ත්‍රීන් අතර යම් යම් ගැටුම් කාරී තත්වයන් නිර්මාණය වන්නට පුළුවන්. රවී කන්‍යාරාශිගතවීමෙන් ලග්න කිහිපයකට සුභ ඵල මෙන්ම අසුභ ඵල ගෙන එනවා. මේෂ, කටක, වෘශ්වික සහ ධනු ලග්න වලට මධ්‍යස්ත ප්‍රතිඵලද දක්නට ලැබෙනවා. ඔබේ ලග්නයට කෙලෙසද කියල විමසා බලමු. යූටියුබ් ඔස්සේ නැරඹීමට නම් මෙතන ක්ලික් කරන්න.



ග්‍රහ ලොව රජු හෙවත් රවී ග්‍රහයා 2017 සැප්තැම්බර් මස 17 වන දින උදාවී විනාඩි 41 ට බුධ ග්‍රහයාට හිමි කන්‍යා රාශිය වෙත පිවිසෙනවා.