වාසනාව උදාකරගන්න 2018 ජනවාරි පළමුදින පාන්දර 6.23 ට මෙන්න මේ දේ කරන්න

2018 නව වසර ලබන්නේ අසුභ ග්‍රහ චාරයකින් නිසා එම අවාසනාවන්ත කාලය වලකාලීමට ප්‍රවීණ ජ්‍යෝතිෂ්‍යවේදී සුජිත් නිශාන්ත මහතා ප්‍රතිකර්මයක් විශ්වකර්ම තුලින් ගෙන එනවා. 2018 නව වසරට ඔබ පා තබන්නේ බලාපොරොත්තු ගොන්නක් සමග බව නොරහසක්. ආර්ථික, නිරෝගිකම සහ ආරක්ෂාව සම්බන්ධයෙන් ඔබ කල යුත්තේ කුමක්ද කියන එක මෙමගින් ගෙන එනවා. 2018 නව අවුරුද්ද උදාවන්නේ පාන්දර 6.21 ට මුව සිරස නැකතිනි. අඟහරුගේ නැකතක් නිසා තරමක සැර වර්ෂයක් බවටයි පැවසෙන්නේ. එම නිසා මේ සම්බන්ධයෙන් ඔබ ඉතාම කල්පනාකාරී විය යුතු බවත් මෙම හිරු උදාව උදාවී උදෑසන 6.23 ට මේ වීඩියෝවේ කියන්නා වූ පිළිවෙත අනුගමනය කලොත් දුර්විපාක වලින් මග හැරී සාර්ථක අවුරුද්දක් කරගැනීමට හැකියාව ලැබෙයි. යූටියුබ් ඔස්සේ නැරඹීමට නම් මෙතන ක්ලික් කරන්න.




2018 නව වසර ලබන්නේ අසුභ ග්‍රහ චාරයකින් නිසා එම අවාසනාවන්ත කාලය වලකාලීමට ප්‍රවීණ ජ්‍යෝතිෂ්‍යවේදී සුජිත් නිශාන්ත මහතා ප්‍රතිකර්මයක් විශ්වකර්ම තුලින් ගෙන එනවා.