තමන් මැරුණාට පස්සේ දෙවියෙක් විදිහට වන්දනා මාන කරනවාට කවුරුද අකමැති වෙන්නේ. ඒක නිසා පැරණි මිසරයේ සමහර ෆාරාවෝවරු වගේම බලවත් සෙන්පතියෝ අලංකාර විදිහට තමන්ගේ සොහොන් ගැබවල් නිර්මාණය කළා වගේම තමන්ගේ ප්රතිමාවන් දෙවිවරුන්ගේ ප්‍රතිමා අතරේ තබලා තමන් විසින් තමාව දේවත්වයට පත් කරගන්න උත්සහයක් දරපු බව පෙනෙනවා. ඒත් ශ්‍රී ලංකාවේ තත්වය මීට වඩා වෙනස්. ලංකාවේ මිනිස්සු හුරු පුරුදු වුණේ ජනතාවට හිතැති, රටට උදාර මෙහෙයක් කරපු රජවරුන් වගේම ඒ ඒ ප්‍රදේශවල මහජන සේවයේ යෙදුණු පුද්ගලයන්ව මරණයෙන් පස්සේ ජනතාව විසින්ම දේවත්වයට පත් කරලා වන්දනා මාන කරන එක. කොළඹ හලාවත මහාමාර්ගය අසබඩ පිහිටි තිනිිපිටි වැව ඉස්මත්තෙහි තනා තිබෙන විශාල සුදු අස්රුව දෙස එමගෙහි යනෙන ඕනෑම අයෙකු දෙතුන් වතාවක්වත් හැරි හැරී නොබලන්නේ නම් පුදුමයකි. තනිවැල්ලේ දේවාලය නම් වූ මෙය සුවිශේෂී වන්නේ මේ විශාල අශ්වරුව නිසාමය. යූටියුබ් ඔස්සේ නැරඹීමට නම් මෙතන ක්ලික් කරන්න.
අදටත් මධ්‍යම රාත්‍රියේ සුදු අසු පිට යන තනිවැල්ලේ දෙවියෝ
කොළඹ හලාවත මහාමාර්ගය අසබඩ පිහිටි තිනිිපිටි වැව ඉස්මත්තෙහි තනා තිබෙන විශාල සුදු අස්රුව දෙස එමගෙහි යනෙන ඕනෑම අයෙකු දෙතුන් වතාවක්වත් හැරි හැරී නොබලන්නේ නම් පුදුමයකි.
Post a Comment