පෙරදිග ධාන්‍යාගාරය ලෙස විරුදාවලිය ලත් ලෝකයේ බෝහෝ විශ්මිත රහස් රැසක් සගවාගෙන මුලුමහත් ලෝකයේ ඉමහත් ගෞරවාදරයට පත්වූ ශ්‍රී ලංකා ද්වීපය ශ්‍රී විභූතියෙන් අන් සියලු රටවල් පරදන බව අතිශයෝක්තියෙන් කිවයුත්තක් නොවන වග අප සැම දන්නා කරුණකි. මහා වෙහෙර විහාර, වැව් අමුණු, මහා රාජකීය බලකොටු තනා මුලු ලොවක් මවිත කල අපේ අතීත මුතුන්මිත්තන් දැරූ අසමාන කාය ශක්තිය හා නිරෝගී බව පිළිබද විමසා බැලීමේදී ඔවුන්ගේ ආහාර රටාව එම ජීවන තත්ත්වයට හේතු පාදක වී ඇති බැව් ඉතිහාසය දෙස විමර්ශනාත්මකව බලනඕනෑම අයෙකුට නොරහසකි.යූටියුබ් ඔස්සේ නැරඹීමට නම් මෙතන ක්ලික් කරන්න.
තන්තිරිමලේ නිධානයකින් පහල වූ ස්වයංජාත ඇල් සහලේ අබිරහස
ස්වයංජාත ඇල් සහල් ගැන අසා තිබ්බට මෑතකදී ව්‍යාප්ත වූ මේ සහල් කෙසේ නම් කරලියට ආවේද යන්න ගොඩක් දෙනා නොදන්නා කාරණයක්.
Post a Comment