ඇමරිකාවේ නිමැවුණු SUV Sports Utility Vehicle කියන වාහන මාදිලිය. හමුදාවේ පොලිසියේ තිබ්බ පොලිස් ජීප් වලට සමාන , ඇත ගමන් යන්න ම කියලා හදාගන්න පුළුවන් ..මේවට ලංකාවේ අපි කියන්නේ ජීප් කියලා. මේ මාදිලියේ අතීතය ගත්තොත්, මේක එක විදියක වාහනයක් කියලා එකඟතාවකට එන්න අමාරු ජාතියේ වාහන මාදිලියක්. සමහරු කියන්නේ SUV එකක් කියන්නේ හය දෙනෙකුට විතර යන්න හැකියාව තියෙන, ස්ටේෂන් වැගන් එකේ වගේ පිටිපස්සේ බුට් එක නැත්නම් ඩිකිය ,බඩු ගෙනියන්න හැකි විදියට හදපු, දිග විල් බේස් එකක් තියෙන හතර හතර ට්‍රාන්ස්මිෂන් සිස්ටම් එකක් තියෙන වාහනයක්. යූටියුබ් ඔස්සේ නැරඹීමට නම් මෙතන ක්ලික් කරන්න.
ජීප් ගැන අහල තියෙනවා උනාට මෙන්න ඔබ ඒ ගැන නොදන්නා රහස්
ඇමරිකාවේ නිමැවුණු SUV Sports Utility Vehicle කියන වාහන මාදිලිය. හමුදාවේ පොලිසියේ තිබ්බ පොලිස් ජීප් වලට සමාන , ඇත ගමන් යන්න ම කියලා හදාගන්න පුළුවන් ..මේවට ලංකාවේ අපි කියන්නේ ජීප් කියලා.
Post a Comment