1890 මැයි 29 වන දිනදී මාගාල්ල බලපිටිය ලියනගේ නොච්චිහාමි යුවලගේ දස දෙනෙකුගෙන් යුතු පවුලේ එකම පිරිමි දරුවා ලෙස ශ්‍රී ලංකාවේ කොග්ගල ග්‍රාමයේ දී උපත ලද ළමාහේවගේ දොන් බස්තියන් සිල්වා ළදරුවා පසු කලෙක දොන් බස්තියන් වික්‍රමසිංහ යන නමින් හැඳින්වුහ. වයස අවුරුදු පහක් වත්ම පන්සලේ හාමුදුරුවන්ගෙන් අකුත් උගත් වික්‍රමසිංහයන් ගමේ පාසලටද ඉන් අනතුරුව බොනවිස්ටා විද්‍යාලයටද ඇතුලත්ව ඉංග්‍රීසි මෙන් ම ලතින් භාෂාවද ව්‍යක්ත ලෙස හැසිරවීමට උගත්තේ ය. පියාගේ ඇවෑමෙන් පසුව වැඩිදුර අධ්‍යාපනය කිරීමට නොහැකි වූ අතර එතැන් පටන් විවිධ කම්කටොළු දුක් ගැහැට විඳිමින් ප්‍රසිද්ධ ලේඛකයෙක් වෙයි කියා කිසිවෙකු සිතුවේ නැත. ඉදින් විශ්වකර්ම අපි අද කියන්න යන්නේ මාර්ටින් වික්රමසිංහයන පිලිබඳ ඔබ නොදත් දේ පිලිබඳවය. යූටියුබ් ඔස්සේ නැරඹීමට නම් මෙතන ක්ලික් කරන්න.
මාර්ටින් වික්‍රමසිංහයන් ගැන ඔබ නොදත් දේ
ඉදින් විශ්වකර්ම අපි අද කියන්න යන්නේ මාර්ටින් වික්රමසිංහයන පිලිබඳ ඔබ නොදත් දේ පිලිබඳවය.
Post a Comment