රුසියානු නාවික හමුදා අද්මිරාල් ෆේබියන් ගොත්ලෙබ් සහ අද්මිරාල් මිකයිල් ලසරෙෆ් විසින් ඇන්ටාක්ටිකාව සොයාගන්නේ 1920 දී පමණ. විකිපීඩියා විශ්වකෝෂය පවසන තොරතුරු අනුව මුල්ම යුරෝපිය ජාතිය ලෙස රුසියානුවන් විසින් ඇන්ටාක්ටිකාව සොයාගත්තත් වසර දහස් ගණනක් ප්රචලිත පුරාවෘත්ත අනුව ඊට සමාන “ටෙරා ඔස්ට්රාලිස් “ නම් විශාල භුමි ප්රදේශයක් තිබිලා තියෙනවා. ටෙරා කියන්නේ භුමිය . ඔස්ට්රාලිස් කියන්නේ දකුණු එහෙම නැත්නම් දක්ෂිණ කියන එක. පුරාවෘත්ත නම් ඕන තරම් තියෙන්න පුළුවන්. ඒවායේ ඇත්ත නැත්ත වෙන ම සලකා හොයා බැලිය යුතු කරුණක්. එත් මේ අපි කියන්න යන්නේ.. එකී පුරාවෘත්ත සනාථ කරන අභිරහස් සිතියම් කිහිපයක් ගැන. යූටියුබ් ඔස්සේ නැරඹීමට නම් මෙතන ක්ලික් කරන්න.
අබිරහස් සිතියම් හෙළි කරන විශ්වාස කල නොහැකි ඉතිහාසය
විශ්වකර්ම අපි අද ඔයාලට කියන්න යන්නේ අබිරහස් පුරාවෘත්ත සනාථ කරන අභිරහස් සිතියම් කිහිපයක් ගැන.
Post a Comment