අද ප්රවීණ ජ්යෝතිෂ්යවේදී කොත්මලේ වික්රමසිංහයන් තවත් විශේෂ ග්රහ මාරුවක් පිලිබඳ තමයි ගෙන ඒමට සැරසෙන්නේ. ඒ තමයි මාර්තු මාසයේ සිදුවන තවත් ප්රභල ග්රහ මාරුවක් වන ග්රහ මණ්ඩලයේ සටන්කාමී වූ තරුණ ග්රහයා හෙවත් කුජගේ ග්රහ මාරුවීම ලග්න දොළහට කෙසේ බලපානවද කියා පෙන්නලා දෙන්න තමයි සැරසෙන්නේ. ඒ අනුව මාර්තු මාසයේ හත්වන දින සවස 6.28 ට කුජ ග්රහයා ධනු රාශියට පිවිසීම සිදුවෙනවා. මේ අවස්ථාවේදී ධනු රාශියේ සෙනසුරු ගෝචර ගමනේ යෙදෙන අවස්තාව. මෙම කුජ මාරුව බොහෝ දුරට ලග්න කිහිපයකටම අසුභ ඵල උදාකිරීමටත් හේතුවක් වෙනවා. ඒ වගේම සමහර ලග්නවලට සුභඵල උදා කිරීමටත් හේතුවක් වෙනවා. ඒ අනුව අපි බලමු කුජගේ මේ පැමිණීමෙන් ඔබේ ලග්නයට කෙසේ බලපාවිද කියල. යූටියුබ් ඔස්සේ නැරඹීමට නම් මෙතන ක්ලික් කරන්න.
2018 මාර්තුවේ සිදුවන ප්රභල කුජ මාරුව ලග්න කිහිපයකට රැකියා වාසනා, යාන වාහන, දොර ඉඩකඩම්, භුමි ලාභ
මාර්තු මාසයේ හත්වන දින සවස 6.28 ට කුජ ග්රහයා ධනු රාශියට පිවිසීම සිදුවෙනවා.
Post a Comment