ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කිරීමට රජීව් ගාන්ධියන් ලංකාවට පැමිණි විටදී අපිට අමතක කල නොහැකි නමක් ඒ සබැඳිව තිබෙනවා. ඒ විජිත රෝහණ විජයමුනියන්. ඉදින් විශ්වකර්ම අපි හිතුවා එතුමා සමග කථා බහක නියැලෙන්න. ඉදින් ආන්දෝලනාත්මක අනාවැකි රාශියක් පල කල එතුමාට වැරදුනු එක අනාවැකියක්ද තිබෙනවා. ඉදින් ඒ ගැනත් විශේෂයෙන් සාකච්චා කිරීමට විශ්වකර්ම අපිට අවශ්‍ය උනා. ඉදින් නුගේගොඩ පැවතී ඔහුගේ ජ්‍යෝතිෂ්‍ය මධ්‍යස්ථානයට ගිය අපි ඔහු සමග සුහද පිළිසඳරක යොමුව විශේෂිත වැඩසටහනක් අපත් සමග කිරීමට එතුමා අමතක කලේ නැත. ඉදින් රටේ ඉදිරි අනාගතය ගැනත්, මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ මාරකට පිලිබඳ අනාවැකිය සම්බන්ධයෙන් ඔහු මුහුණ පෑ විවිධ ගැටළු සම්බන්ධවත් කතා බහ කිරීමට අප අමතක කලේ නැහැ. එමෙන්ම 2020 එළඹෙන ජනපතිවරණයේදී කුමක් සිදුවේද යන්නත් එතුමා අපත් සමග හෙළිදරව් කළා. යූටියුබ් ඔස්සේ නැරඹීමට නම් මෙතන ක්ලික් කරන්න.
විජිත රෝහණ විජේමුණියන් විශ්වකර්ම සමග කල ආන්දෝලනාත්මක හෙළිදරව්ව
මතු අනාගතයේ සිදුවන දේශපාලන පෙරළි රැසක් පිළිබඳව විජිත රෝහණ විජේමුණියන් විශ්වකර්ම අපත් සමග කල කතා බහයි මේ.
Post a Comment