උදාවන සතිය ඔබට වාසනාවන්ත සතියක් උදා වේවා යැයි අප ප්රාර්ථනා කරන අතර ප්රවීණ ජ්යෝතිෂ්යවේදී රුක්ෂාන් ජයසේකර මහතා මෙවර මේ සතිය ඔබට කොහොමද කියා කියන්නට සැදිහි පැහැදී සිටිනවා. 2018 පෙබරවාරි මස 5 වන දින සිට 2018 පෙබරවාරි මස 11 වන දින දක්වා සතියේ ලග්න පලාපල විස්තරයයි මේ ගෙන එන්නට සුදානම් වන්නේ. ඔබට පසුගිය සතියට වැඩිය මෙම සතිය තුල බොහෝ යහපත් භාවයක් පෙනෙන්නට තිබෙනවා. ඒ නිසා මෙම සතිය තුල ඔබට පසුගිය සතිය තුල තිබුණු බොහෝ අපලතත්වයන් දුරු වන බවක්නම් පෙනෙන්නට තිබෙන නිසා ඔබේ ලග්නයට අනුව තිබෙන සුභ ඵල මොනවාද අසුභ ඵල මොනවාද කියා අපි දැන් මඳක් විමසා බලමු. යූටියුබ් ඔස්සේ නැරඹීමට නම් මෙතන ක්ලික් කරන්න.
සුවිශේෂී ධන වාසනා උදා කරන මේ සතිය ඔබට කොහොමද
උදාවන සතිය ඔබට වාසනාවන්ත සතියක් උදා වේවා යැයි අප ප්රාර්ථනා කරන අතර ප්රවීණ ජ්යෝතිෂ්යවේදී රුක්ෂාන් ජයසේකර මහතා මෙවර මේ සතිය ඔබට කොහොමද කියා කියන්නට සැදිහි පැහැදී සිටිනවා.
Post a Comment