මෙවර ජුනි මාසය තුල සිදුවන විශේෂ ග්‍රහ මාරු කිහිපයක් පිලිබඳ ඔබ හමුවේ තැබීමටයි ප්‍රවීන ජ්‍යෝතිෂ්‍යවේදී කොත්මලේ වික්‍රමසිංහ මහතා සැරසෙන්නේ. අපි බලමු මේ මාසයේ සිදුවන විශේෂ ග්‍රහ මාරුවීම් මොනවාද කියා. ඒ අනුව 2018 ජුනි මස 9 වන දින අලුයම කටක රාශියට සිකුරුගේ පැමිණීම සිදුවෙනවා. ඒ වගේම 2018 ජුනි දසවන දින අලුයම 7.32 ට මිතුන රාශියට බුධගේ පැමිණීම සිදු වී බුධ බලවත් වෙනවා. ඒ වගේම රවී ග්‍රහයාගේ මාරුවීම 2018 ජුනි 15 වෙනිදා පෙරවරු 11.36 ට මිතුන රාශිගත වීම සිදුවෙනවා. මෙම ග්‍රහ මාරුවලින් විශේෂයෙන්ම ලග්න කිහිපයකටම සුභඵල අත්පත් කරගැනීමේ වාසනාව තිබෙනව. අපි දැන් බලමු ඔබේ ලග්නයට බලපාන්නේ කෙලෙසින්ද කියා.
2018 ජුනි මාසයේ ප්‍රභල ග්‍රහ මාරු තුනක් - ලග්න හතරකට භද්‍රා යෝගය සහ ධන ලාභ
මෙවර ජුනි මාසය තුල සිදුවන විශේෂ ග්‍රහ මාරු කිහිපයක් පිලිබඳ ඔබ හමුවේ තැබීමටයි ප්‍රවීන ජ්‍යෝතිෂ්‍යවේදී කොත්මලේ වික්‍රමසිංහ මහතා සැරසෙන්නේ.
Post a Comment