වැව් මාළු කරිය
- වැව් මාළු 250g
- ගම්මිරිස් කුඩු තේ හැඳි 01
- රතු ළුණු ගෙඩි 2
- අමු මිරිස්
- සුදු ළුණු
- බීළුණු
- ගොරකා තේ හැඳි 03
- මිරිස් කුඩු තේ හැඳි 02
- කුරුඳු, එනසාල්

සාදන ආකාරය
වැව් මාළු කපා හොඳින් සෝදාගන්න. භාජනයක් ගෙන එයට කහ කුඩු, මිරිස් කුඩු, ගම්මිරිස් කුඩු. ලුණු, කහ දමා කලවම් කර විනාඩි 10 ක් තබන්න. භාජනයකට තෙල් ස්වල්පයක් දමා රත්වන විට ඉතිරි ද්‍රව්‍ය සියල්ල දමා රන්වන් පැහැ වනතෙල් පිසගන්න. දැන් මෙයට සුදානම් කරගත් වැව් මාළු එක්කර වතුර ස්වල්පයක් ද දමා විනාඩි 20ක් පමණ පිසගන්න.
Post a Comment