විශ්ව ශක්තිය යනු ලොව ඇති ජීව ශක්තියයි. එය චින භාෂාවෙන් චී ලෙසද ජපානයේ කී ලෙසද ඉන්දියාවෙි ප්‍රාණ ලෙසින්ද හදුන්වයි. එය විශ්වයෙහි සියලුම සජීවි අජීවි වස්තුන් තුලින් ගලා යයි. අප සැමදෙනම මහපොලවෙහි ජීවය ලබන විටම විශ්ව ශක්තිය හා සමිබන්ධවෙයි එලෙස සමිබන්ධවීමෙන් ජොතිෂය එළි දකි එය අපට ශක්තිය සපයයි.. අපේ ප්‍රතිශක්තිය වර්ධනය කරයි. අප සුවපත් කරයි. අප ශක්තිය ලබා ගන්නා මුලාශ්‍ර දෙකකි. එකක් නමි ආහාරය. අනේක විශ්ව ශක්තියය.
නමුත් අද වන විට අමනුෂ්‍ය බලවෙිග වලින් ශාස්තර කියන පේන කියන සහ වෙනත් කි්රයාකාරකමි වල යෙදෙන අය මෙම උතුමි විශ්ව ශක්තිය විකුණා කමින් සිටිිති. ඥාති අමනුෂය බලවෙිග වලින් යමි යමි කි්රයාකාරකමි වල යෙදෙන අය එය විශ්ව ශක්තිය බව කියමින් ජනතාව රවටති. විශ්ව ශක්තිය කිසිවෙකුට ආවෙිස වන්නේ නැත. විශ්ව ශක්තිය අවභාවිතා කරන පුද්ගලයන්ට විශ්ව නීතිය අනුව දැඩි දඩුවමි විදින්නට සිදුවනු ඇත.
ක්වැන්ටමි භෙෘතික විද්‍යාව විසින් මෙි වන විට ලොව සියලු දේ ශක්තියක් බව සනාථ කර තිඛෙි. ශක්තිය නිෂ්පාදනය කිරීමට හෝ නැසිමට නොහැකිබවත් කල හැක්කේ වෙනස්කිරීම පමනක් බවත් සොයාගෙන තිඛෙි. කෙනෙකුට විශ්ව ශක්තිය බුද්ධ ශක්තිය ලෙසද තවකෙකුට එය විෂ්ණුශක්තිය ලෙස හෝ ශිව ශක්තිය ලෙසද හැදින්විය හැක. තවකෙනෙකුට එය ලොව පාලනය කරන එකම දෙවිකෙනෙකුගේ ශක්තියය නමුත් මෙි සියල්ල එකම ශක්තියකි.එය මෙි කුමන අයුරින් හැදින්විමෙහි වරදක් නොමැත. අවශ්‍ය වන්නේ කෙසේ හෝ එම ශක්තියෙන් සහනයක් ලබාගැනීමය ඒ සදහා විශ්ව ශක්තිය පිලිබද හොද අවබෝධයක් ලබා ගත යුතුය.
විශ්ව ශක්තිය අපේ ආශ්වාශ සහ ප්රාශ්වාශය හා බැදි පවති. අපට විනාඩි 5ක්වත් හුස්ම ගැනීම නැවතුනහොත් අප මරණයට පත්වෙයි. විද්‍යාවට අනුව අප ආශ්වාශ කරන ඔක්සිජන් නිසා අපට ජීවය ලැඛෙන බවයි. නමුත් ඔක්සිජන් මගින් පමණක් අපට ජීවය පවත්වා ගන්නට හැකියාව තිඛෙි නමි අප කිසිදා මරණයට පත්නොවනු ඇත. එයින් අදහස් වන්නේ අපට ජීවය දෙන්නේ ඔක්සිජන් පමනක් නොවන බවයි. එනමි එම ශක්තිය නමි අපට ස්වභාව ධර්මය විසින්ම දි ඇති දයාදය වන විශ්ව ශක්තිය බවයි.
විශ්ව ශක්තිය විශේෂයෙන්ම රාති‍්‍ර කාලයේ අප නින්දත් අවදිවිමත් අතර මැදි අවස්ථාවල අප අපට නිතැතින්ම ලැඛෙි. නමුත් අපේ එදිනෙදා කි්රයාකාරකමි වලට එය ප්‍රමාණවත් නොවෙ.ි එය අමතරව ලබා ගත හැක්කේ භාවනාවෙන් සහ යෝගී අභ්‍යාස මගින් පමණකි භාවනාවෙන් කරන්නේ මනස සහ සිරුර ඒකාග්‍රතාවයට පත්කිරීමයි. ඒමගින් විශ්ව ශක්තිය සිරුරට ගලා එයි. යෝගීන් නැත්නමි ඉසිවරුන් භාවනාව දියුණු කිරිම මගින් විශ්ව ශක්තිය ලබා ගන නොයෙකුත් ප්රාතිහාර්ය පාති. සමහර ඉසිවරුන් විශ්වශක්තියේ බලයෙන් ආහාරයක් නොමැතිව ජීවිතය ගෙනයති. සමහර යෝගීන් තවත් සමහරුන් වසර ගණනාවක් ජීවත් වෙති. විශ්ව ශක්තිය තමන් විසින්ම ලබා ගත යුතු දෙයක් මිස අමනුෂ්‍ය බලවෙිගයකට ලබාදිය හැක්කක් නොවෙි. අමනුෂ්‍ය බලවෙිගයන්ට යමි තාක් දුරට පුද්ගලයෙකුගේ ජිවිතය ගැන කීමට හැකියාවක් තිඛෙි එය සමාන්තර අමනුෂ්‍ය බලවෙිග වල සහයෝගිතාවය මත සිදුවන්නකි.
අප මහා බුදුරජාණන් වහන්සේ නිවන සොයාගත්තේ විශ්ව ශක්තියේ බලයෙනි භාවනාව මගින් විශ්වශක්තිය ලබාගෙන තම චක්‍ර අවධි කිරීමෙන් උන්වහන්සේ ලොව උපරිම ෂතුට හෙවත් නිවනට පිවිසුනහ. යේසුස් වහන්සේද විශ්ව ශක්තිය උපයෝගි කර ගෙන රෝගීන් සුවපත්කලේය. ප්රාතිහාර්ය පැවෙිය. විශ්වශක්තිය සහ විශ්ව නීතින් එකිනෙකට බැදි පවති.එබැවන් විශ්ව ශක්තියෙන් ප්‍රයෝජන ගැනීමට නමි විශ්ව නීතින්එ පිළිබදවද ඔබ දැනුවත් විය යුතුය.
මිනිස් සිරුර ශක්තිය තුල එක්තරා වෙිගයකින් කමිපනය වෙි අපගේ ස්වසන පද්ධතිය ආහාර ජීර්ණ පද්ධතිය ස්නායු පද්ධතිය සියල්ලම පාලනය වන්නේ එක්තරා රසායනික විදුලි පද්ධතියකිනි. මෙම චුමිබක විද්‍යුත් ශක්තියයි. එය අප ඔිරා නොහොත් ශක්ති ශරිරය ලෙෂ හදුන්වමු. අපේ බුදුරජාණන් වහන්සේගේ මෙන්ම යේසුස් වහන්සේ ගේ සහ ශාන්තුවරයන්ගේ පින්තුර වල හිස වටා රශ්මි වළල්ලක් ලෙෂ දක්වන්නේද මෙම ඔිරාවයි. අධ්‍යාත්මිකව උසස් ස්ථාන වල සිටින පුද්ගලයන්කේ ඔිරාව ඉතා ප්‍රභාශ්වරය. මිනිස් සිරුරේ ඔිරා ව සිරුර අවට අඩි 4ක ප්‍රමානයකට විහිදි තිඛෙි. මෙි වන විට තම සිරුරේ ඔිරාවෙි ප්‍රමාණය මැන ගැනීමට විද්‍යුත් පවා බිහිවී තිඛෙි. එලෙසම අධිමානසිකත්වයෙන් යුතු භාවනාව දියුනු කල අයට අනෙකෙකුගේ ඔිරාව දකින්නට හැකියාව තිඛෙි.
මෙම ඔිරා ව අප අවට පරිසරය හා සමිබන්දව අපේ සිරුරේ සමතුලිතතාවය ඇති කරයි. එහි වර්ණයන් අපේ මානසික සහ සෙෘඛ්යතත්වය අනුව වෙනස්වෙි. නිදසුනක් වශයෙන් ෂතුටින් පි‍්‍රතියෙන් සිටින අයගේ ඔිරාව දීප්තිමත් වර්ණයක් පිළිශිමු කරන අතර රිනාත්මක සිතුවිලි වන ක්‍රෝධය වෛරය දුක ඉරිසියාව දුර්වල වරණයක් පිළිඔිශු කරයි. මිනිස් සිරුර තුල විශ්ව ශක්තිය සිරුරේ ශක්තිය හා සමිබන්ධ කරන ශක්ති මර්මස්ථාන පිහිටා තිඛෙි. මෙිවා අප හදුන්වන්නේ චක්‍ර ලෙසිනි. අපේ සිරුර තුල ප්‍රධාන චක්‍ර 7ක් සහ සුලු චක්‍ර122ක් පිහිටා තිඛෙි මෙම චක්රවල භ්‍රමණයේ වෙනස්කමි අනුව අපේ සිරුරේ ඔිරාවෙි වෙනස්කමි ඇතිවෙි.. මෙම වෙනස්කමි අපගේ සිතුවිලි මෙන්ම පරිසරයේ කි්රයාකාරකමි නිසාද ඇතිවිය හැක.. මෙි නිසා සිරුරේ රෝග හටගනි. පිළිකා දියවැඩියාව සහ පපුවෙි ආබාධ සහ ආතිති විෂාදිය වැනි මානසික රෝග මෙයින් සමහරක. අපට මෙසේ අපගේ සිරුරේ අවහිරතා කලින් දැනගැනීමට හැකිවිම නිසා ඒවා පැතිරීමට කලින් සුව කිරීමට හැකියාව ලැඛෙි.
නීතිය කාටත් පොදු විය යුතු බව නිරන්තරයෙන් අසන්නට ලැඛෙන කරුණකි ලොව කිසිම රටක නිතිය සර්ව සාධාරණයැයි කිව නොහැක. නමුත් විශ්ව නීතින් නමි සියලුදෙනාටම පොදු බව අනිවාර්යෙන්ම පැවසිය හැක. මෙම නිීතිය නැවිමට තරමි ජගතෙක් ලොව නැත. විශ්ව ශක්තියෙන් නියම ප්රතිලාභ ලබා ගැනීමට නමි අප විශ්ව නීතින් නිවැරදි ලෙෂ හදුනා ගත යුතුය.. විශ්ව නීතින් සැකෙවින් මෙසේය.
1 විශ්වයේ පවතින සියලු දෙය එකිනෙකට සමීබන්ධය
විශ්වයේ පවතින සෑම දෙයක්ම එකිනෙකට බැඳීී පවතී. අප සිතන පතන කියන කරන සියලුම දේවල් වලින් අප අවට සිටින සියලු දෙනාට සහ විශ්වයට සන්නිවෙීදන වශයෙන් බලපෑමක් ඇති කරයි. අපට කිසිවක් විශ්වයෙන් සැඟවීමට නොහැක.
2 කමීපනයේ නීතිය
මෙම විශ්වයේ සෑම දෙයක්ම චලනය සහ කමීපනය වන අතර චක්රාකාර රටාවක් ලෙස ගමන් කරයි. සෑම දෙයකටම සිතුවිල්ලකටම ශබිදයකටම ඊට ආවෙිනික වු කමිපන සංඛ්‍යාතයක් තිඛෙි. ඒ අනුව එම සිතුවිල්ලේ ප්‍රබලතාවට අඩු වැඩි වෙි.
2 කි්රයාකාරිත්වයේ නීතිය
අපට විශ්වයෙන් යමි දේවල් ලබාගැනීම සදහා අප මෙම විශ්ව නීති අනුව කි‍්‍රයා කල යුතුය. අපේ සිතුවිලි , සිහින, හැඟීීමි ,වචන කි‍්‍රයාත්මක කිරීමට ඒවා සැබෑකර ගැනීමට ඒවාට සහයෝගය දෙන කි්රයාකාරකමි වල අප නිරත විය යුතුවෙි.
4 සංනිවෙිදන විශ්ව නීතිය
මෙම නීතිය අපට අපගේ ජීවිත වල රියැදුරු අසුන හිමි කරයි. අපේ ජීවිතය අප විසින්ම පාලනය කල යුතුය. අපේ අවට පරිසරය අපේ ඇතුලත පරිසරයේ සෘජු සෙවනැල්ලයි. අපේ ජිවිත වල වගකීම අප සතුය. භෙෘතික ලෝකයේ ශක්තිය කමිපනය ආලෝකය සහ චලනය යන සියල්ල විශ්වයට ගැලපෙන මුල ධර්මය.
5 හේතුව සහ ප්‍රතිඵලය පිළිබඳ විශ්ව නීතිය
මෙි අප කවිරුත් දන්නා නීතියකි.කිසිවක් විශ්ව නීතියට පිටින් ඉඛෙිටම සිදු නොවෙි.සෑම කි‍්‍රයාවකටම ප‍්‍රතිකි‍්‍රයාවක් තිඛෙි. අප වපුරන්නේ යමි දෙයක්ද අපට නෙලාගන්නට ලැඛෙන්නේ එයමය. යහපත වපුරන්නා යහපත නෙලාගනී. අයහපත වපුරන්නා අයහපත නෙලා ගනී.
6 හානි පූර්ණයේ විශ්ව නීතිය
අප කරන යහපත් කාර්ය වල ප්‍රතිඵලය අපට ත්‍යාග ලෙස ලැඛෙි. එය මුදලින්, කල්යාන මි’ත්ර සමිපත්තියක් ලෙසින් හෝ ආශිර්වාදයක් ලෙස අපට ලැඛෙනු ඇත එලෙසම අප කරන අයහපත් කාර්ය වල ප්‍රතිඵලද අපට එලෙසම දරුණු ලෙස අපට ලැඛෙනු ඇත.තවත් පැහැදිිලි කලොත් අප අපේ කර්මානුරූප ගනුදෙනු පියවිය යු=තුම වෙි. විශ්වයට කිසිවක් වසන් කල නොහැක.
7 ආකර්ශනයේ විශ්ව නීතිය
මෙම නීතිය අපට අපේ ජීවිතයට බලපාන සංසිද්ධීන් පුද්ගලයන් දේවල් අප නිර්මාණය කරගන්නා අයුරු පෙන්වා දෙයි.අපේ ජිවිත වලට ලැඛෙන සංසිද්ධි, හමුවන පුද්ගලයන් අපේ සිතුවිලි, හැඟීම, වචන සහ කි්රයාවන් යමි කිසි ශක්තියක් නිර්මාණය කරයි. ඇත්තෙන්ම අප ශක්ති ප්‍රාණීන් ලෙස හැදින්වුවහොත් එය නිවැරදියි’ එම ධන ශක්තිය අප අවට පුද්ගලයන්ගෙග් ධන ශක්තීන් ආකර්ශනය කරන අතර රින ශක්තින් රින ශක්තීන් ආකර්ශනය කරයි. එකම සිතුවිලි හැගීමි තිඛෙන අය එකට එකතු වන්නේ මෙි ආකර්ශනය නිසාය.
8 නිරන්තර ශක්තිය තත්වාන්තරණය වීම
මෙය ඉතා බලගතු නීතියකි. එයින් පැවසෙන්නේ අප සතුව අපේ ජිවිත වල ජීවන තත්වයන් වෙනස් කරගත හැකි බලයක් තිඛෙන බවයි.උසස් ශක්ති කමිපනයන් පහත් ශක්්ති කමිපනයන් නතු කරගෙන ඒවා වෙනස් කරයි
9 ස්වභාවයේ විශ්ව නීතිය
සෑම පුද්ගලයෙකුටම තම ජීවිත කාලය තුලදී ගැටලු රාශියකට මුහුණ දීමට සිදුවෙි.(තමන්ගේ ශක්තිය උරගා බැලීමට සහ පාඩමි ඉගෙන ගැනීමට ) මෙම නීතිය අපට අපේ ගැටලු අනෙක් අය මුහුණ පාන ගැටලු සමග සසඳා බැලීමට ඉඩ කඩ සලසයි. අපේ තත්වය කොතරම්ි අයහපත් වුවද සෑම විටම අපට වඩා අයහපත් තත්වයේ සිටින අය සිටිති. සෑමදෙයක්ම සාපේක්ෂව බැලීමට අප හුරුපුරුදු විය යුතුය.සෑම කෙනෙකුටම ප්‍රශ්ණ විසඳාගැනීමට හැකි ශක්තියක් ඇත. ඔබ පිටතින් සතුට සොයා කාලය වැය කල යුතු නැත. සතුට ඇත්තේ ඔබ තුලමය.
10 ධ්රවීයතාවයේ විශ්ව නීතිය
සෑම දෙයකටම අඛණ්ඩතාවයක් සහ ප්‍රතිවිරුද්ධ දෙයක් තිඛෙි. ආදරය-වෛරය, දුක සැප, හොඳ නරක, ආලෝකය අඳුුර. අඳුුර නොමැතිනමි අපට ආලෝකය අගය කල නොහැක. දුකක් නැතිනමි අපට සැප අගය කල නොහැක. අපට ප්‍රතිවිරුද්ධ සිතුවිලිවලින් අප අකමැති අයහපත් සිතුවිලි මර්ධනය කර යහපත් සිතුවිලි වර්ධනය කර ගත හැක. එම මනසේ කමිපනය පිළිබද නීතියයි.
11 රිද්මයේ විශ්ව නීතිය
.විශ්වයේ සෑම දෙයක්ම එක්තරා රිද්මයකට කමිපනය වෙමින් චලනය වෙයි. මෙම කමිපන රිද්මයන්, සෘතුන් චක්රයන්, සංවර්ධන මානයන් සහ රටාවන් නිර්මාණය කරයි. සෑම චක්රයක්ම එකම විශ්වයේ කි‍්‍රයාකාරිත්වය පෙන්නුමි කරයි. අධ්‍යාත්මික ගුරුන් මුනිවරුන් මෙම චක්‍රයන්හි රිනාත්මක කොටස් බැහැර කොට ඉහලට යෑමෙි ක්‍රමය දනිති.ඔවුන් රිනාත්මක ශක්තීන්ට ඔවුන්ගේ මනසට ඇතුල්වීමට ඉඩ නොදෙති.
12 ස්ත්‍රි පුරුෂ භාවයේ විශ්ව නීතිය
විශ්වයේ සියලු දේම ස්ති‍්‍ර පුරුෂ ලෙස වර්ග කර තිඛෙි. ගස් වැල් පවා එලෙසය. තම වර්ගයා බෝකිරිම මෙම නීතිය අනුව සිදුවෙි. සත්ව ලෝකයේ මෙය ලිංගිකත්වය ලෙස සැලකේ. ජිවිතයේ පැවැත්මට ස්ති‍්‍ර පුරුෂ භාවයන් දෙකම අවශ්‍යයය. විශ්ව ප්‍රාණින් ලෙස අප තුල ඇති මෙම ස්ති‍්‍ර පුරුෂ ශක්තින් සමතුලිතව පවත්වා ගෙන යෑමට අප උත්සාහ කල යුතුය.
දැන් ඔබට මෙම විශ්ව නීතින් පිළිබඳ යමි අවබෝධයක් ඇතිවි ඇත. විශ්ව ශක්තිය සහ විශ්ව නීතින් කොතරමි සමිබන්ධ දැයි දැන් අවබෝධ වනු ඇත. ප්‍රාණ යාම වැනි අනාපානා සති භාවනාවක යෙදීමෙන් ඔබට මෙම මහගුශක්තිය ඔඛෙි සිරුරට වැඩිපුර ලබා ගත හැක. ඒ මගින් ඔඛෙි චක්‍ර කි්රයාකාරිතවය යථා තත්වයට පැමිණ, ඔඛෙි රෝගාබාධ සුව කරනු ඇත. පිරිසිදු සිතුවිලි අවදිකර මානසික සුවය ලබා දෙනු ඇත. විශ්ව ශක්තිය පිලිබද විශ්වාශය තබන්න.
කර්මය පුනරුත්පත්තිය සහ විශ්වශක්තිය එකට බැඳීී තිඛෙි. අප කරන සෑම කර්මයක්ම විශ්වයේ වාර්තා ගතවෙි. ඒවාට අප ආකාශ වාර්තා ලෙස හැදින්වෙි.ආකාශ වාර්තා කියවිමට අධිමානසිකත්වයකින් හෙබි අයට හැකියාව ලැබි ඇත. අධිමානසිකත්වය ආරූඩයක් හෝ අමනුෂ්‍ය බලවෙිගයක් ලෙස වරදවා තේරුමි නොගත යුතුය. එය සුවිශේෂි සංසාරික ත්‍යාගයකි. මෙවැන්නන් ලොව සිටින්නේ අල්පයකි.
විශ්ව ශක්තිය නිසි ලෙස කි‍්‍රයාත්මක වීමට නමි අප සමාව, දයාව. කරුණාව, ආදරය වැනි ධනාත්මක සිතුවිලි විශ්වයට මුදා හැරිය යුතුය. වෛරය, ක්‍රෝධය , ඊර්ශ්‍යාව , පළිගැනීම තණ්හාව වැනි රිනාත්මක සිතුවිලි මුදාහැරියහොත් අපට ලැඛෙන්නේ අයහපතයි. ඔබ දන්නවාද ඔබ පුද්ගලයෙකුට ශාප කරන විට එම පරිසරයේ සිටින ඔඛෙි දරු මුණුබුරන්ට පවා එහි ආදිනව විදින්නට වන බව සමහර ශාපයන් නිසා පවුල් පිටින් විනාශය විය හැක. එම නිසා කිසිම දිනෙක කිසිවිටෙක ශාප නොකරන්න. විශ්වය වඩාත් අගය කරන්නේ සමාව දීමයි. මෙය කියන තරමි පහසු කරුණක් නොවුවත් තමන්ට වරද කරවුන්ට සමාව දීමෙන් ඔබ විශ්වයේ ප්‍රශංසාවට ලක්වෙි.
විශ්වය අපට ලබා දී ඇති සියලු දේට ස්තුති වන්ත විය යුතුය. හිරු සදු ග්‍රහ තරු සුලං, පොළව, ජලය, ගස්වැල්, ඇල දොළ, සයුර මෙි සියල්ල විශ්වයේ.මෙම විශ්වයේ දායාදයන් අප අපතේ නොයැවිය යුතුය.
ශි්රයානි ද සේරමි විසිනි (071 8365025) ඉරිදා දිවයිනට ලියු ලිපියකි
E bhagyawath arahath Sri siddhartha gauthama samma sambudhurajanan vahanseta mama namaskara karami maage namaskaraya wewa !!!
ReplyDeleteබුදුසරණයි ඔබට..
ReplyDelete