ජීවිතය කියන්නේ රෝස මල් යහනාවක් වගේ නෙමෙයි. අනෙක දුක් කම් කටොළු විඳින පුද්ගලයන් අතර ළමුන්ද මේ ලෝකයේ ජිවත් වෙනවා. වැන්ග් අන්නා කියන්නේ පස් හැවිරිදි දැරියක්. ඔෂින් කතාවට බෙහෙවින් සමාන මේ කඳුළු කථාව විශ්වකර්ම අපි ඔබට ගෙන එන්නේ මෙවැනි දරුවන් ලෝකයේ අනේක දුක් විඳින බව පසක් කරවමින්.
Youtube වෙත ගොස් නැරඹීමට නම් පහත ලින්ක් එක ක්ලික් කරන්න.
Post a Comment