ලෝහ සංවේදක අරන් වෙරළ තීරය පීරන හෝ පුරාවිද්‍යාත්මක රූපවාහිනී වැඩසටහන්වල සංවාද කරන අය නිරන්තරයෙන් පවසන්නේ ඔවුන් සොයන්නේ පැරණි කාසි හෝ එකතු කළ හැකි පුරාවස්තු බවයි. නමුත් අපි හැමෝම දන්නව ඔවුන් යටිසිතින් උත්සාහ කරන්නේ පොහොසත් වෙන්නයි.නමුත් පුරාවිද්‍යා කැණීම්, විකිණීම් හෝ හුවමාරුවලදී තරම් ම පුරාවස්තු හමුවෙනවා සම්පූර්ණයෙන්ම අහම්බයකින් හෝ වාසනාව මත.එසේනම් මේ...හදිසියේ හමුවූ පුදුමාකාරම නිධානයන් පහක්! යූටියුබ් ඔස්සේ නැරඹීමට නම් මෙතන ක්ලික් කරන්න.
හදිසියේ හමුවූ පුදුමාකාර නිධානයන් පහක්
විශ්වකර්ම අපි අද ඔයාලට කියන්න යන්නේ හිතාගන්නවත් බැරි මොහොතක මිනිසුන්ට හදිසියේ හමු වූ නිධානයන් පහක් පිළිබඳවයි.
Post a Comment