මේ ලෝකයේ සාධාරණම සහ කිසිම තෝරාගැනීමකින් තොරව ඡායාරූප ගනු ලබන්නේ ගූගල් අර්ත් වැඩසටහන මගිනුයි. චන්ද්රිකා තාක්ෂණය මගින් ලොව පුරාම ඡායාරූප ගැනීම මෙම වැඩසටහන මගින් සිදු කෙරෙනවා. මේකට ඇති සාක්ෂි තමා එයින් අන්තර්ජාලයට මුදාහැර ඇති අතිවිශාල ඡායාරූප ප්රමාණය.ගූගල් අර්ත් දියේ සහ ගොඩබිම, සතුන් සහ මිනිසුන්ද ඡායාරූප ගත කරනවා.ඒ හින්ද මීට පස්සේ ඔබ නීතිවිරෝධී යමක් ප්රසිද්ධ ස්ථානයක කරන්න පෙර දෙපාරක් සිතා බැලීම නුවණට හුරුයි.මොකද මීළඟ විශේෂාංගයෙන් අපි කතා කරන්නේ ඔබ ගැන වෙන්න පුළුවන්. එහෙනම් දැන් ඔබ මේ නරඹන්න යන්නේ,....... ගූගල් අර්ත් හි සටහන් වූ අබිරහස්ම සිදුවීම් පහක්! යූටියුබ් ඔස්සේ නැරඹීමට නම් මෙතන ක්ලික් කරන්න.
ගූගල් අර්ත් හි සටහන් වූ අබිරහස්ම සිදුවීම් පහක්
දැන් ඔබ මේ නරඹන්න යන්නේ ගූගල් අර්ත් හි සටහන් වූ අබිරහස්ම සිදුවීම් පහක්.
Post a Comment