සිගරට් බිම නැත්තටම නැති කරන්නේ මෙන්න මෙහෙමයි

ඔයාල අහල ඇතිනේ අරක්කු වලට ඇබ්බැහි වූ පුද්ගලයෙක්ට ඌරු කිරි දුන්නම එයාට මත්පැන් කියන දේ අප්පිරිය වන තරමට එපා වෙනවලූ. හැබැයි මේ ක‍්‍රමවේදය ඉතා භයානකයි. මොකද එයාට අරක්කු දැක්කත් වමනය යනවලූ. ඒ වමනය නවත්තගන්නත් ලෙහෙසියෙන් බැහැලූ. ඉතින් මම මේක කිව්වේ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූ පුද්ගලයන්ට මෙවැනි එක එක ආහාර රටා මගින් නිට්ටාවටම අත්මිදෙන්න පුළුවන් කම තියෙනවා කියල. එහෙත් ඌරු කිරි වගේ ක‍්‍රමවේදයන් නම් භයානකයි. ඉතින් දුම් බිම නවත්තන්න මේ කියන්න යන ක්‍රමවේදය ඉතාම සරල දෙයක්. යූටියුබ් ඔස්සේ නැරඹීමට නම් මෙතන ක්ලික් කරන්න.



විශ්වකර්ම අපි ඔයාලට කියන්න යන්නේ දුම්බීම සදහටම නවත්වාගන්නා ක්‍රමවේදයක් ගැනයි. ඉතින් මේ ක්‍රමය හත්හදා බලල ඔයාලත් අපට ප්‍රගතිය කියන්න අමතක කරනන එපා.