පසුගිය සතියට වැඩිය මේ සතිය තුල බොහෝ ලග්න තුල සුභ ඵල තත්වයන් සහ අසුභ ඵල තත්වයන් වෙනස්ව පවතින ආකාරය තමයි පෙනෙන්නට තිබෙන්නේ. ඒ නිසා මෙම සතියට අනුව ඔබට තිබෙන ග්‍රහ චාරය කෙසේද කියා, ඔබට තිබෙන සුභ තත්වය සහ අසුභ තත්වයන් කෙසේද කියල අපි ලග්නයෙන් ලග්නයට විමසලා බලමු. මෙම පලාඵල තත්වයන් 2017 අගෝස්තු මස 14 වන සඳුදා සිට අගෝස්තු මස 20 වන ඉරිදා දක්වා යන සතිය තුලට අදාළ බව මතක තබා ගන්න. මේ රුක්ෂාන් ජයසේකර මහතා විසින් ගෙන එනු ලබන සතියේ ලග්න පලාපලයි. යූටියුබ් ඔස්සේ නැරඹීමට නම් මෙතන ක්ලික් කරන්න.
සතියේ ලග්න පලාපල - රුක්ෂාන් ජයසේකර 2017-08-14
මෙම පලාඵල තත්වයන් 2017 අගෝස්තු මස 14 වන සඳුදා සිට අගෝස්තු මස 20 වන ඉරිදා දක්වා යන සතිය තුලට අදාළ බව මතක තබා ගන්න.
Post a Comment