පණපිටින් දුටුවොත් මිස විශ්වාස කළ නොහැකි සතුන් පහක්

ඉස්සර ඉඳන්ම මිනිස්සු තමන්ට පැහැදිලි කරගන්න බැරි දේවල්වලට කිව්වේ මැජික් එහෙම නැත්නම් අද්භූත දේවල් කියලා. පෘතුවියේ සතුන්ට වුණත් මේක අදාළයි.අතීත නාවිකයෝ සීල් මත්ස්‍යයෝන්ට දියකිඳුරියෝ කිව්වා වගේම අද කාලේ මිනිස්සු ඇමෙරිකාවේ බිග් ෆුට් මිත්‍යා සත්වයා ව හොයනවා. මේ විදියේ ජනකතාවල එන, එහෙම නැත්නම් මිත්‍යා කතාවල ඉන්න එහෙම නැත්නම් සාක්ෂි නැති සතුන් පිළිබඳ ගවේෂණය කරන නවතම විද්‍යාව තමයි ක්‍රිප්ටෝසූලොජි එහෙම නැත්නම් අබිරහස් සත්ව විද්‍යාව. මේ විද්‍යාවේ අරමුණ තමා මෙවන් සතුන් සැබෑවටම තවමත් ජීවත් වෙනවා නම් ඔවුන් පිළිබඳ සැබෑ සාක්ෂි එළිකර ගැනීම වගේම එවන් සතුන් ගැන වැරදි මිත්‍යා මතවාද සහ විශ්වාස නැති කිරීම. තවමත් අබිරහස් සත්ව විද්‍යාව විද්‍යාඥයින් අතර එතරම් ගෞරවයට හෝ පිළිගැනීමට ලක්වූ විෂයක් නොවුණත් මේ පුරෝගාමී විද්‍යාඥයින් සහ පර්යේෂකයන් දැනට සිදුකර ඇති සොයාගැනීම් නොසලකා හරින්න අපිට පුළුවන්කමක් නෑ. ඇත්තටම ඔවුන් කරන්නේ අපේ පැරැන්නන් ගේ ජනප්‍රවාද, ජනකතා සහ මිත්‍යා විශ්වාස පිළිබඳ සත්‍යය එළිකරමින් අපේ ඉතිහාසය නැවත අලුතින් ලිවීමයි. දැන් ඔබ නරඹන්න යන්නේ මේ නවතම ආන්දෝලනාත්මක විද්‍යාවේ අලුත්ම විශිෂ්ට සොයාගැනීම් පහක් ගැන තොරතුරු. යූටියුබ් ඔස්සේ නැරඹීමට නම් මෙතන ක්ලික් කරන්න.



අපේ පැරැන්නන් ගේ ජනප්‍රවාද, ජනකතා සහ මිත්‍යා විශ්වාස පිළිබඳ සත්‍යය එළිකරමින් අපේ ඉතිහාසය නැවත අලුතින් ලිවීමයි. දැන් ඔබ නරඹන්න යන්නේ මේ නවතම ආන්දෝලනාත්මක විද්‍යාවේ අලුත්ම විශිෂ්ට සොයාගැනීම් පහක් ගැන තොරතුරු.