ලග්නය අනුව ජිවන සහකරු සහකාරිය මොනවගේද

විවාහය කියන්නේ ජිවිතයේ වැදගත් සංසිද්ධිස්ථානයක්. ඉදින් තමන්ගේ සහකාරයා හෝ සහකාරිය සොයාගන්න නම් දෙන්නට දෙන්නගේ අදහස් සහ ක්‍රියාවන් ගැලපෙනවද කියලත් බලන්න ඕන. ඉදින් ජිවිතයේ මේ වටිනාම සන්ධිස්ථානය ගැන තින්තු තීරණ ගැනීමේදී ජ්‍යෝතිෂ්‍ය ඇසුරින් යම් පිළිසරණක් සහ තමන්ගේ ජිවන සහකරු සහකාරිය තෝරාගන්නේ කෙසේද යන්න යම් අදහසක් ගැනීමට ඔබට මෙම වීඩියෝව තුලින් අවස්තාව සැලසෙනවා. විශ්වකර්ම අපිත් එක්ක ප්‍රථම වරට වැඩසටහනකට එක වූ හස්ත රේඛා සහ වාස්තු විද්‍යා උපදේශක ජාත්‍යන්තර ජ්‍යොතීර්වේදී ඩි.ජි. වික්‍රමසිංහයන් අපිත් සමග ලග්නයට අනුව ඔබගේ සහකරු සහකාරියගේ චරිත ලක්ෂණ පිලිබඳ කෙටි විග්‍රහයක් කරලා තියෙනවා. යූටියුබ් ඔස්සේ නැරඹීමට නම් මෙතන ක්ලික් කරන්න.




ජිවිතයේ මේ වටිනාම සන්ධිස්ථානය ගැන තින්තු තීරණ ගැනීමේදී ජ්‍යෝතිෂ්‍ය ඇසුරින් යම් පිළිසරණක් සහ තමන්ගේ ජිවන සහකරු සහකාරිය තෝරාගන්නේ කෙසේද යන්න යම් අදහසක් ගැනීමට ඔබට මෙම වීඩියෝව තුලින් අවස්තාව සැලසෙනවා.