සෙල්ෆි කියන්නේ උමතුවක් . මෙහෙම පවසන්නේ මනෝ විද්‍යාඥයන් දෙදෙනෙක්. “International Journal of Mental Health and Additiction නම් වූ මනෝ විද්‍යාත්මක පර්යේෂණ සඟරාවට පර්යේෂණ පත්‍රිකාවක් සම්පාදනය කරන මොවුන්, උමතුවක් විදියට මෙහෙම සෙල්ෆි ගන්න මිනිස්සු පෙළඹෙන්නේ ඇයි කියන එකට හේතු දක්වලා තියෙනවා. ඒ පර්යේෂණ පත්‍රිකාව නම් කරලා තියෙන්නේ An Exploratory of ‘Selfitis’and the Development of the Selfitis Behavior Scale කියලා. තැනක් නිනව්වක් නැතිව සෙල්ෆි ගන්න එක, ඒවා ෆේස් බුක් ඉන්ස්ටග්රම් වගේ සමාජ ජාල වලට මුදා හරින එක කරන්නේ පහත දැක්වෙන හේතුන් නිසයි කියලා තමන්ගේ පර්යේෂණ පත්‍රිකාවෙන් ඔවුන් කියනවා. යූටියුබ් ඔස්සේ නැරඹීමට නම් මෙතන ක්ලික් කරන්න.
නිතර සෙල්ෆි ගන්නේ බලාගෙනයි - මෙන්න මේ ලෙඩේ හැදෙන්න පුළුවන්
සෙල්ෆි නිතර ගැනීමෙන් මෙන්න මේ කියන්නා වූ භයානක රෝගයට ගොදුරු වන බව දන්නේ අතලොස්සකි. ඒ නිසා විශ්වකර්ම අපි අද තීරණය කළා මේ පිලිබඳ ඔබලාව දැනුවත් කරන්නට.
Post a Comment