සුපුරුදු පරිදි පසුගිය සතිය මෙන්ම මෙම සතිය තුලත් සතියේ ලග්න පලාපල විස්තරය ගෙන එන්නටයි ප්රවීණ ජ්යෝතිෂ්යවෙඩි රුක්ෂාන් ජයසේකර මහතා සුදානම් වන්නේ. විශේෂයෙන්ම මෙම සතිය තුල ඔබට විශේෂ සිදුවීම් කිහිපයක්ම සිදුවනවා. බොහෝ ග්රහ යුද්ධ කිහිපයක් මෙන්ම ග්රහ මාරු කිහිපයක් සිදුවන නිසා මෙම කාල සීමාව තුල ඉතාමත්ම වැදගත් වෙනවා. 2018 පෙබරවාරි මස 25 වන දින සිට 2018 මාර්තු මස 4වන දින දක්වා සතියේ ලග්නපලාපල විස්තරයයි මේ. යූටියුබ් ඔස්සේ නැරඹීමට නම් මෙතන ක්ලික් කරන්න.
ධන වාසනා රැසක් උදාකරවන මෙම සතිය ඔබට කොහොමද
2018 පෙබරවාරි මස 25 වන දින සිට 2018 මාර්තු මස 4වන දින දක්වා සතියේ ලග්නපලාපල විස්තරයයි මේ.
Post a Comment