අන්තර්ජාලය හරහාත් ශ්‍රව්‍ය දෘශ්‍ය නාලිකා හරහාත් ලිඛිත මාධ්‍යය ඔස්සේත් උණු කැවුම් වගේ පැතිරගිය සුනාමි බියක් ඉන්දීය අගමැති මෝඩිට පුද්ගයෙක් යැවු ලිපියත් සමග ඇති විය. මේ ලිපිය නිසාම අන්තර්ජාලයම කැළඹී ඇති බව නොරහසකි. විවිධ මාධ්‍යය වල මේ පිලිබඳ විවිධ අදහස් ප්‍රකාශ කරන අතර නිම්මි මුදිතා හේරත් විසින්ද දිවයින පුවත්පතට එම සුනාමි ලිපියේ සිංහල අනුවාදයක් ලියා ඇත. එසේම විශ්වකර්ම අපිද මේ පිළිබඳව ආචාර්ය ප්‍රවීණ ජ්‍යෝතිෂ්‍යවේදී සුජිත් නිශාන්තයන්ගෙනුත් අසන්නට අමතක කලේ නැත. ඉදින් ඇත්තටම සුනාමියක් එයිද? ප්‍රවීනයන්ගේ සහ විද්‍යාඥයන්ගේ මෙන්ම ජ්‍යෝතිෂ්‍යවේදීන්ගේ අදහසත් අපි මෙලෙසින් එකට කැටිකොට දක්වන්නෙමු. යූටියුබ් ඔස්සේ නැරඹීමට නම් මෙතන ක්ලික් කරන්න.
මෝඩිට යැවූ සුනාමි ලිපියේ අබිරහස - ඇත්තටම සුනාමියක් එයිද
අන්තර්ජාලය හරහාත් ශ්‍රව්‍ය දෘශ්‍ය නාලිකා හරහාත් ලිඛිත මාධ්‍යය ඔස්සේත් උණු කැවුම් වගේ පැතිරගිය සුනාමි බියක් ඉන්දීය අගමැති මෝඩිට පුද්ගයෙක් යැවු ලිපියත් සමග ඇති විය.
Post a Comment