2018 අප්‍රේල් මාසය කියන්නේ බොහොම වැදගත් මාසයක්. මොකද මෙම මාසය තුල ජ්යෝතිර්විද්යාවට අනුව නව වසරක් උදාවන මාසයක්. එම මාසය තුල ඔබගේ ලග්නයට අනුව තිබෙන සුභ සහ අසුභ ඵල තත්වයන් මොනවාද කියන එක යම් ව විග්‍රහයක් කිරීමට තමයි ප්‍රවීණ ජ්‍යෝතිෂ්‍යවේදී රුක්ෂාන් ජයසේකර මහතා සැදිහි පැහැදී සිටින්නේ. මේ ඉදිරිපත් කරන්නේ සමස්තයක් විදියට අප්‍රේල් මාසය තුල පවතින පොදු පලාපලයක් පමණයි. කේන්ද්‍ර සටහනේ ග්‍රහ තත්වයන් අනුව මේ පලාඵල වෙනස්විය හැක.
ප්‍රභල ග්‍රහ මාරු රැසක් සමග උදාවන අප්‍රේල් මාසය ඔබට කොහොමද
අප්‍රේල් මාසය තුල ඔබගේ ලග්නයට අනුව තිබෙන සුභ සහ අසුභ ඵල තත්වයන් මොනවාද කියන එක යම් ව විග්‍රහයක් කිරීමට තමයි ප්‍රවීණ ජ්‍යෝතිෂ්‍යවේදී රුක්ෂාන් ජයසේකර මහතා සැදිහි පැහැදී සිටින්නේ.
Post a Comment