ලංකාවේ ගමේ ගොඩේ අපිට වගේම නගරේ ජීවත්වෙන අයට උනත් ගොටුකොළ කියන්නේ අමුතු නමක් නෙවෙයි. අපේ ජිවන රටාවේ සහ ආහාර සංස්කෘතියේ ගොටුකොළ තිබ්බේ නැතිවම බැරි ලයිස්තුවේ. ඔන්න ආයෙමත් ගොටුකොළවලට ලොකු ඉල්ලුමක් එන කාලේ ඇවිල්ලා. ගොටුකොළ කියන්නේ දිර්ඝායුෂ ලබාදෙන මොළේ, මතකය සහ නුවණ වඩවන සොබාවික ඖෂධයක්. දවස ගානේ ගොටුකොළ ආහාරයට ගත්තු චීනයේ ශාක විද්‍යාඥයෙක් හා ආගමික ගුරුවරයෙක් වෙච්ච ලී සින්ග් යුඑන් සටහන් කරලා තියෙනවා ඔහුට අවුරුදු දෙසිය පනස් හයක් ජීවත්වෙන්න හැකිවුණේ ගොටුකොළ ඒ විදියට ආහාරයට ගත්ත නිසා කියලා. යූටියුබ් ඔස්සේ නැරඹීමට නම් මෙතන ක්ලික් කරන්න.
හැමදාම උදේට ගොටුකොල පානය බී බලන්න - සිදුවන දෙය ඔබටවත් හිතාගත නොහැකියි
ලංකාවේ ගමේ ගොඩේ අපිට වගේම නගරේ ජීවත්වෙන අයට උනත් ගොටුකොළ කියන්නේ අමුතු නමක් නෙවෙයි. අපේ ජිවන රටාවේ සහ ආහාර සංස්කෘතියේ ගොටුකොළ තිබ්බේ නැතිවම බැරි ලයිස්තුවේ.
Post a Comment