ලබන්නා වූ 2018 සිංහල හින්දු අළුත් අවුරුද්ද ඔබගේ සියළු බලාපොරොත්තු ඉෂ්ඨ කරගත හැකි සෞභාග්‍යමත් වසරක් වේවායි විශ්වකර්ම හා රැඳී සිටි ඔබට අප ප්‍රාර්ථනා කරනවා. අපි බලමු මේ සිංහල අවුරුද්ද ඔබගේ ලග්නවලට මොනවිදියට බලපානවද කියා. මේ සිංහල අවුරුද්ද බොහෝ දුරට විශාල බලාපොරොත්තු තැබිය හැකි වාසනාවන්ත අවුරුද්දක් වෙනවා. පදුගිය අවුරුදු තුන තුලම සුභාවාදී දේවල් පැවසීමේ හැකියාවක් නොතිබුණු අතර මේ අවුරුද්දේ සෙනසුරු ගොඩක් දුරට බ්‍රහස්පතිගේ රාශියක ගමන් කරන කාලපරිච්චේදය නිසා මේ ගතකරන කාලපරිච්චේදය විශේෂයෙන්ම ලග්න 12 ට තිබු අභාග්‍යසම්පන්න කාලපරිච්චේදයන් අවසන් වෙලා ගිහිල්ල. එම නිසා මේ අවුරුද්ද ඔබගේ අනාගත බලාපොරොත්තු සාක්ෂාත් කරගැනීමේ වාසනාවන්ත අවුරුද්දක් විදියට හඳුන්වල දෙන්න පුළුවන්. යූටියුබ් ඔස්සේ නැරඹීමට නම් මෙතන ක්ලික් කරන්න.
උදාවන සිංහල හින්දු අළුත් අවුරුද්ද ඔබට කොහොමද?
ලබන්නා වූ 2018 සිංහල හින්දු අළුත් අවුරුද්ද ඔබගේ සියළු බලාපොරොත්තු ඉෂ්ඨ කරගත හැකි සෞභාග්‍යමත් වසරක් වේවායි විශ්වකර්ම හා රැඳී සිටි ඔබට අප ප්‍රාර්ථනා කරනවා.
Post a Comment