සිංහල අලුත් අවුරුද්ද ලබන්නා වූ අප්‍රේල් මාසයේ පළමුවැනි සතිය ඔබට කෙසේද කියා දැනගැනීමට උත්සුක වනවාට සැකයක් නැත. අප්‍රේල් මස පළමුවන සතිය ඔබේ ලග්නයට සුභ සහ අසුභ වශයෙන් කෙසේ නම් බලපාවිද යන්න සවිස්තරාත්මක සතියේ ලග්න පලාපල විස්තරය මෙඅරත් ගෙන එන්නේ ප්‍රවීණ ජ්‍යෝතිෂ්‍යවේදී රුක්ෂාන් ජයසේකර මහතායි. සුභ ඵල ඇත්නම් එය වැඩි දියුණු කරගන්නේ කෙසේද යන්නත් අසුභ ඵල ඇත්නම් ඒවා මග හැර යන්නේ කෙසේද යන්නත් මේ පලාපල විස්තරය තුල හුවා ඇත. මෙම සතිය ඔබට කෙසේද යන්න පහත වීඩියෝව ඔස්සේ ඔබට දැනගත හැකිය.
සතියේ ලග්න පලාපල සවිස්තරාත්මකව - 2018 අප්‍රේල් 02 සිට 08 දක්වා
අප්‍රේල් මස පළමුවන සතිය ඔබේ ලග්නයට සුභ සහ අසුභ වශයෙන් කෙසේ නම් බලපාවිද යන්න සවිස්තරාත්මක සතියේ ලග්න පලාපල විස්තරය මෙඅරත් ගෙන එන්නේ ප්‍රවීණ ජ්‍යෝතිෂ්‍යවේදී රුක්ෂාන් ජයසේකර මහතායි.
Post a Comment