2018 අප්‍ර්ල් මස 9 වන දින සිට 2018 අප්‍රේල් මස 15 වන දින දක්වා සතියේ ලග්න පලාපල විස්තරයයි ප්‍රවීණ ජ්‍යෝතිෂ්‍යවේදී රුක්ෂාන් ජයසේකර මහතා ගෙන එන්නේ. මේ ඉදිරිපත් කරන්නේ සමස්තයක් විදියට පොදු පලාපලයක් පමණයි. සමහරවිට ඔබගේ කේන්ද්‍ර සටහන තුල තිබෙන නවාංශක කේන්ද්‍රය, නැති නම් විසි දෙවන දෙර්කානාධිපති, හැට හතරවෙනි නවාංශකාධිපති වැනි ග්‍රහ තත්වයන් මත, නැතිනම් අසුභ ග්‍රහ තත්වයන් සහ සුභ ග්‍රහ තත්වයන් මත තරමක් දුරට වෙනස්වන්නට පුළුවන්. යූටියුබ් ඔස්සේ නැරඹීමට නම් මෙතන ක්ලික් කරන්න.
සතියේ ලග්න පලාපල සවිස්තරාත්මකව - 2018 අප්‍රේල් 09 සිට 15 දක්වා
2018 අප්‍ර්ල් මස 9 වන දින සිට 2018 අප්‍රේල් මස 15 වන දින දක්වා සතියේ ලග්න පලාපල විස්තරයයි ප්‍රවීණ ජ්‍යෝතිෂ්‍යවේදී රුක්ෂාන් ජයසේකර මහතා ගෙන එන්නේ.
Post a Comment