ප්‍රවීණ ජ්‍යෝතිෂ්‍යවේදී සුජිත් නිශාන්ත යෝගිතුමා සුදානම් වන්නේ 2018 ජුනි මාසයේ ඔබට කොහොමද කියන එක විග්රහ කරන්න. ජුනි මාසයේ විශේෂයෙන්ම ඥානයට අධිපති බුධ සහ ඒ වගේම තවත් විශේෂ ග්රහයෙකු හැටියට අපි සලකන සිකුරු ග්‍රහයාගේ ග්‍රහ මාරුවක්ද සිදුවෙනවා. අන්න ඒ වෙනස්වීමත් එක්ක ඔබට සහ ඔබේ ලග්නයට කොහොමද කියන එක විග්රහ කරන්න සුදානම. 2018 ජුනි මස 9 වන ශනිදින අලුයම 2.41 ට සිකුරු කටක රාශිගතවන අතර ජුනි දසවන දින පෙ.ව. 7.32 ට ඥානයට අධිපති බුධ ග්‍රහයා භද්‍ර යෝගයකින් තමාගේ මහා ගෙදර වන මිථුන රාශිගත වීමක් සිදුවෙනවා. භද්‍ර යෝගය උදාවීමත් එක්ක ඔබටත් ඔබේ ලග්නයටත් කොහොමද කියන එක විග්රහ කරන්න තමයි මේ සුදානම් වන්නේ. ඒ අනුව අපි දැන් පහත වීඩියෝව ඔස්සේ බලමු ඔබේ ලග්නයට කෙසේද කියා.
ජුනි මාසය පිලිබඳ සුජිත් නිශාන්තයන්ගෙන් ප්‍රභල හෙළිදරව්වක්
ප්‍රවීණ ජ්‍යෝතිෂ්‍යවේදී රුක්ෂාන් ජයසේකර මහතා සුදානම් වන්නේ 2018 ජුනි මාසයේ ඔබට කොහොමද කියන එක විග්රහ කරන්න.
Post a Comment