ප්‍රවීණ ජ්‍යෝතිෂ්‍යවේදී සුජිත් නිශාන්තයන් විශ්වකර්ම අපත් සමග එදා මෙදා තොර කි අනාවැකි සියල්ලක්ම පාහේ සත්‍ය බවට පත්වෙලා තියෙනවා. ඉතින් මෑතකදී ඇති වූ දේශපාලනික කතා බහත් සමග සහ මෑතකදී මහත් කතා බහට ලක් වූ ජනපති මෛත්‍රිපාල සිරිසේනයන්ගේ කථාවද නිසා එතුමා විසින් පෙර කි අනාවැකි නැවත ආවර්ජනයක යෙදුනොත් හොඳයි කියල අපිට සිතුනේ මේ දේවල් වන්නටත් කලින් බලා සිටියාක් මෙන් මේ අනාවැකි සියල්ල නිවැරදිව ප්‍රකාශ කල නිසයි. ඒ නිසා සුජිත් නිශාන්තයන් විසින් 2016 ජුලි මස 4 වන දින සුජිත් නිශාන්ත යෝගිතුමා විශේෂ රහසක් හෙළි කරයි යන මැයෙන් කල වීඩියෝවද, 2016 දෙසැම්බර් 24 සහ 2017 ජුනි මස 10 වන දින කල අපත් සමග කල සාකච්චා වලදී කියැවුණු අනාවැකි කිහිපයකි.
මෛත්‍රිපාල සිරිසේනයන් ගැන පෙර කියූ ආන්දෝලනාත්මක අනාවැකිය
සුජිත් නිශාන්තයන් විසින් මෛත්‍රීපාල සිරිසේනයන් ගැන පෙර කි අනාවැකි කිහිපයක් ගැනයි මේ.
Post a Comment