2018 ජුනි මස 27 වන දින උදේ 2.36 ට කුජ ග්‍රහයා වක්‍ර වීමක් සිදුවෙනවා. මෙසේ කුජ ග්‍රහය වක්‍ර වන්නේ කුජ ග්‍රහය මිට පෙර රැඳී සිටියේ මකර රාශිය තුල. මෙම මකර රාශිය තුල තමයි කුජ ග්‍රහය වක්‍ර වීම සිදුවන්නේ. මෙම වක්‍ර වීම තුල සාමාන්‍යයෙන් උච්චව සිටි ග්‍රහයෙක් වක්‍ර වීම තුල තරමක් දුරට අසුභ තත්වයන් ගෙන දීමේ වැඩි හැකියාවක් පවතිනවා. ඒ නිසා ඔබගේ ලග්න සටහනට අනුව නැතිනම් ඔබගේ තිබෙන නවාංශක සටහනට අනුව අපි බලමු කෙසේද මෙම කුජ ග්‍රහයාගේ වක්‍ර වීම ඔබට බලපාන්නේ කෙසේද කියල. ඉදින් පහත වීඩියෝව ඔස්සේ ලග්නයෙන් ලග්නයට ඔබට මෙය බලපාන්නේ කෙසේද කියා බලාගත හැකිය.
2018 ජුනි 27 වන දින සිදුවන කුජ වක්‍ර වීම ලග්න රාශියකට පරිස්සම් විය යුතු කාලයක්
2018 ජුනි මස 27 වන දින උදේ 2.36 ට කුජ ග්‍රහයා වක්‍ර වීමක් සිදුවෙනවා.
Post a Comment