2018 ජුනි මස 15 වන දින උදෑසන 11.36 ට රවී ග්‍රහය මිථුන රාශියට පිවිසෙනවා. රවී ග්‍රහය මිතුන රාශියට පිචිසිම වැදගත් වන්නේ මුලිකවම රවී ග්‍රහයාගේ මෙම පිවිසීම බුධය අයත් රාශියකට වීම. ඥාණකාරක, බුද්ධිකාරක ග්‍රහයෙක් වන බුධට අයත් රාශීන් දෙකක් තිබෙනවා. කන්‍යා සහ මිතුන යනු එම රාශීන් දෙකයි. මෙවර රවී ග්‍රහයාගේ පිවිසීම සිදුවන්නේ මින් එක රාශියකටය. ඔබගේ ලග්නයෙන් ලග්නයට මෙම ග්‍රහ මාරුව සිදුවන අයුරු අපි විමසලා බලමු. මේ ඉදිරිපත් කරන්නේ සමස්තයක් විදියට මෙම ග්‍රහ මාරුව තුල තිබෙන පොදු පලාපලයක් පමණයි. ඔබගේ කේන්ද්‍ර සටහනේ යම් යම් ග්‍රහ පිහිටීම් අනුව මෙය වෙනස් වන්නට පුළුවන්.
2018 ජුනි 15 වන දිව සිදුවන ප්‍රභල රවී මාරුව ලග්න කිහිපයකට මහා පරිවර්තනයක්
2018 ජුනි මස 15 වන දින උදෑසන 11.36 ට රවී ග්‍රහය මිථුන රාශියට පිවිසෙනවා.
Post a Comment