ඔබ මුහුදු වෙරළක මංගල උත්සවයක් දැකල ඇතිවාට සැකයක් නැහැ. එහෙත් මහා සයුර මැද මංගල උත්සවයක් පිලිබඳ ඔබ කවදාවත් අසා නැතිව ඇති. කැරබියන් මුහුද මැද හරි අපුරු මංගල උත්සවයක් පැවැත්වුනා. Del Sol Photography කියන ස්ටුඩියෝ විසින් තමයි මෙහි ජායාරුපකරණය කර තියෙන්නේ. සියයකට අධික ප්රමාණයක් සහභාගී වූ මේ මංගල උත්සවය පතුල පෙනෙන කැරබියන් මුහුදු වෙරළේ පවත්වන ලදී. ඔබට youtube ඔස්සේ නැරඹීමට නම් මෙතන ක්ලික් කරන්න https://goo.gl/wjga74
මහා සයුරක් මැද ගත් අමුතුම තාලයේ මංගල උත්සවය
ඔබ මුහුදු වෙරළක මංගල උත්සවයක් දැකල ඇතිවාට සැකයක් නැහැ. එහෙත් මහා සයුර මැද මංගල උත්සවයක් පිලිබඳ ඔබ කවදාවත් අසා නැතිව ඇති. කැරබියන් මුහුද මැද හරි අපුරු මංගල උත්සවයක් පැවැත්වුනා. Del Sol Photography කියන ස්ටුඩියෝ විසින් තමයි මෙහි ජායාරුපකරණය කර තියෙන්නේ. සියයකට අධික ප්රමාණයක් සහභාගී වූ මේ මංගල උත්සවය පතුල පෙනෙන කැරබියන් මුහුදු වෙරළේ පවත්වන ලදී.
Post a Comment