විශ්වකර්ම අපි අද කථා කරන්න යන්නේ බුධ ග්රහයා මිථුන රාශි ගතවීම. මිට පෙර බුධ ග්රහයා රැඳී සිටියේ වෘෂභ රාශියේ. මෙවර බුධ මිථුනරාශි ගත වන්නේ 2017 ජුනි මස 18 වන දින රාත්රී 10.52 ට. මෙම මිථුනරාශිගත වීම සිදුවන්නේ මුවසිරස නැකතින්. මුවසිරස නැකත අයත් වන්නේ කුජ කියන ග්රහයාට. මෙම මිථුන රාශි ගත වීම කන්යා ලග්නය මෙන්ම මිථුන ලග්න හිමියන්ටද සුභඵල දායි තත්වයක් උදාකරන බවක් පෙනෙන්නට තිබෙනවා. ඒ වගේම තවත් ලග්න කිහිපයකට සුභ ඵල මෙන්ම අසුභාඵල දායි තත්වයන් උදා කරන්නට පුළුවන්. ඔබේ ලග්නයට මෙය කෙසේ බලපායිද කියා ලග්නයෙන් ලග්නයට විමසා බලමු. යූටියුබ් ඔස්සේ නැරඹීමට නම් මෙතන ක්ලික් කරන්න.
2017 ජුනි 18 වන දින සිදුවන ප්රභල බුධ මාරුව ඔබේ ලග්නයට කොහොමද
බුධ මිථුනරාශි ගත වන්නේ 2017 ජුනි මස 18 වන දින රාත්රී 10.52 ට. මෙම මිථුනරාශිගත වීම සිදුවන්නේ මුවසිරස නැකතින්. මුවසිරස නැකත අයත් වන්නේ කුජ කියන ග්රහයාට. මෙම මිථුන රාශි ගත වීම කන්යා ලග්නය මෙන්ම මිථුන ලග්න හිමියන්ටද සුභඵල දායි තත්වයක් උදාකරන බවක් පෙනෙන්නට තිබෙනවා.
Post a Comment