වර්ෂයක් පාසාම බ්රසීලයේ සැණකෙළි ස්වරුපයක් ගන්නවා. විවිධ ඇඳුම් ආයිත්තම් වලින් සැරසී ගත් නැටුම් ශිල්පින්ගෙන් මන මත් වූ මෙම සැණකෙළිය පිලිබඳ දෙස් විදෙස් වෙබ් අඩවි වාර්තා කලේ මේ අන්දමිනි. මේ වීඩියෝවෙන් දැක්වෙන්නේ එම සැණකෙළියේ අංගයන් කිහිපයකි.
බ්රසීලයේ වාර්ෂික සැණකෙළි උත්සවය පවත්වපු හැටි

Post a Comment