කෙතරම් සෞඛ්‍ය සම්පන්නව සිටියත් රෝගාබාධවලින් වැළකෙන්න අපහසුයි. ආයුර්වේදයේ තුන්දොස් වලින් මිදීමට විශේෂයෙන් වාත අමාරුවලදී ඖෂධීය ගුණ ලබා ගැනීමේදී පෙනෙල වැල් ප්‍රධාන තැනක් ගනී.මැල්ලුමක් සේ ආහාරයට ගැනීමේදී තිත්ත රසයක් ගෙනදේ. නමුත් පවතින ඖෂධීය ගුණය නිසා ශරීර ශක්තිය වැඩි වීමේ ගුණයක් පවතී.
පුරුෂ ශක්තිය වඩවන වැල් පෙණල කොළ කැඳ

Post a Comment