එක්තරා අඳුරු රාත්රියක බොහොම තදින් ආදරය කරපු යුවලක් අභිරහස් ලෙස මරණයට පත් වෙනවා. මේ මරණය ගැන විවිධ අදහස් තිබුනත් අවසානයේදී පච්චාත් මරණ පරීක්ෂණයෙන් කරුණු හෙළිවෙනවා කාබන්මොනොක්සයිඩ් වායුව ආඝ්රාණය වීම නිසා මෙම දෙපල මියගිය බව. මේ මියගිය තරුණිය එක්තරා ගමක කිහිපදෙනෙක් තැන් තැන් වල දැක තියෙනවා. මැය නිසා භයෙන් භිරාන්තරව මිනිසුන් තැතිගත්හ. මේ ස්වාධින රුපවාහිනි සේවයේ වෙනස වැඩසටහන මගින් ගවේෂණය කරන ලද වාර්තාමය වැඩ සටහනයි. බියෙන් තැතිගැන්මෙන් යුක්ත වන අය මෙය නැරඹීමෙන් වලකින්න.
දෙවන කොටස
පළමු කොටස
දෙවන කොටස
Post a Comment