කෙට්ටු බව කොයි කවුරුත් මුහුණ පාන ගැටළුවක්. ඉතින් මහත් වෙන්න කියල විවිධ වර්ගයේ ඖෂධ ලබාගන්න පෙළඹ සිටින අයට අතුරු ආබාධ වලින්ද අඩුවක් නැහැ. ඒ නිසා අපි අද ඔයාලට කියන්න යන්නේ පුහුල් වලින් තනා ගන්නා ප්‍රභල ඖෂධයක් පිළිබඳවයි. පුහුල් කියන්නේ ආයුර්වේදයේදී භාවිතා වන ගුණැති ප්‍රභල ඖෂධයක්. ඒ වගේම අළු පුහුල් ඉතා ඉහල ගුණයකින් යුත් පෝෂ්‍යදායි එළවළුවක්ද වෙනවා. ඉතින් ඔයාලත් මේ අළු පුහුල් ඖෂධීය පානය තනා බලන්න. ඉතින් මේක හත්හදා බලල ප්‍රතිඵල අපත් එක්ක බෙදා හදා ගැනීමට අමතක කරන්නත් එපා. යූටියුබ් වෙතින් නැරඹීමට නම් මෙතන ක්ලික් කරන්න.
කෙට්ටු අයව මහත් කරවන පුහුල් වලින් ප්‍රභල ඖෂධයක්
අපි අද ඔයාලට කියන්න යන්නේ පුහුල් වලින් තනා ගන්නා ප්‍රභල ඖෂධයක් පිළිබඳවයි. පුහුල් කියන්නේ ආයුර්වේදයේදී භාවිතා වන ගුණැති ප්‍රභල ඖෂධයක්.
Post a Comment