දැරියකට දිනපතා තෑගී ගෙනෙන කුරුල්ලෝ

ඔබ කුරුල්ලන්ට කෑම කොතෙකුත් දමා ඇතිවාට සැකයක් නැහැ. බහුතරයක් නිවෙස්වල සතුන්ට කෑම දමන්න වෙනමම ස්ථානයක් තිබෙනවා. අපේ ගම් වල නම් බෙලෙක් පියනක් ලණු කැබැල්ලකින් එල්ලා එයට අප නොයෙකුත් ආහාර දමා තිබෙනු දැක ඇත. ඒ දෙසට ඇදෙන ලේනුන්, පක්ෂීන් ඒවා කන අයුරු බලා හැමෝම සතුටක් විඳ ඇති බවටද සැකයක් නැහැ. එහෙත් මේ කියන්න යන්නේ ඊට හාත්පසින්ම වෙනස් කථාවකි. ඒ වොෂින්ටනයේ නිවසක පදිංචි දැරිවියක විසින් කපුටන් හට කෑම ලබා දීමෙන් මේ දැරිවියට කෘත ගුණ සැලකීමක් වශයෙන්දෝ එම කපුටන් විසින් විවිධ තෑගී බෝග මේ දැරිවියගේ දෙපා මුලට දමා යයි. යූටියුබ් වෙතින් නැරඹීමට නම් මෙතන ක්ලික් කරන්න.




වොෂින්ටනයේ නිවසක පදිංචි දැරිවියක විසින් කපුටන් හට කෑම ලබා දීමෙන් මේ දැරිවියට කෘත ගුණ සැලකීමක් වශයෙන්දෝ එම කපුටන් විසින් විවිධ තෑගී බෝග මේ දැරිවියගේ දෙපා මුලට දමා යයි.