පුරාණයේ පෘථිවිය මත ස්වර්ණමය කාල පරිච්ජේදයක් ගත කිරීමෙන් අනතුරුව සඳහටම විනාශ වී ගිය නැතහොත් අභිරහස්මය ලෙස වැළලී ගිය ශිෂ්ටාචාර අතරින් අග්‍රස්ථානයේ වැජඹෙනුයේ ඇට්ලන්ටිස් ශිෂ්ටාචාරයයි. පිළිගත හැකි භෞතික සාක්ෂි හමුනොවීමත්, ඊට පරස්පර විරෝධී ලෙස පුරාණ දාර්ශනිකයන් විසින් එබන්දක් පැවැති බවට කර ඇති ප්‍රකාශයන් නිසාත් ඇට්ලන්ටිස් ශිෂ්ටාචාරය හුදු ජනප්රවාදයක්ද, මිථ්‍යාවක්ද නැතහොත් යථාර්ථයක් ද යන්න තවමත් ලොවට අබිරහසක්ව පවතියි. යූටියුබ් ඔස්සේ නැරඹීමට නම් මෙතන ක්ලික් කරන්න.
අභිරහස් ලෙස වැළලී ගිය ඇට්ලන්ටිස් හි අභිරහස
පුරාණයේ පෘථිවිය මත ස්වර්ණමය කාල පරිච්ජේදයක් ගත කිරීමෙන් අනතුරුව සඳහටම විනාශ වී ගිය නැතහොත් අභිරහස්මය ලෙස වැළලී ගිය ශිෂ්ටාචාර අතරින් අග්‍රස්ථානයේ වැජඹෙනුයේ ඇට්ලන්ටිස් ශිෂ්ටාචාරයයි.
Post a Comment