ඊයේ වැටුණු උල්කාවේ ඇත්ත කථාව මෙන්න. තාරකා දෙකක් ගැටීමෙන් විශ්වයම අනතුරක නාසා කියයි

ඊයේ දින දකුණු පලාතම බියගන්වමින් මහත් ශබ්ධයක් නගමින් මුහුද දෙසට කඩා වැටුණු අද්භූත වස්තුවක් පිළිවන්ද පුවතක් විවිධ මාධ්‍යය ඔස්සේ අපිට අසන්නට ලැබුනා. එහෙත් මේ පිලිබඳ නිච්චිත පුවතක්නම් අසන්නට ලැබුනේ නැහැ. සමහරුන් මෙය පැවසුවේ උල්කාෂ්මයක කොටසක් වූ බවයි. කොළඹ විශ්වවිද්‍යාලයේ තාරකා සහ අභ්‍යාවකාශ අංශයේ අධ්‍යක්ෂ ආචාර්ය චන්දන ජයරත්න මහතා සඳහන් කලේ මෙය 'ෆයර් බෝල්' වර්ගයේ උල්කාවක් බවයි. ඒ වගේම නාසා ආයතනය විසින් හෙලිදරව්වක්ද කර ඇත. ඈත විශ්වයේ තාරුකා දෙකක් පිපිරීමට ලක්වීමෙන් විශ්වයම සෙලවීමකට ලක්ව ඇති බවත් නාසා ආයතනය පවසයි. යූටියුබ් ඔස්සේ නැරඹීමට නම් මෙතන ක්ලික් කරන්න.




ඊයේ දින දකුණු පලාතම බියගන්වමින් මහත් ශබ්ධයක් නගමින් මුහුද දෙසට කඩා වැටුණු අද්භූත වස්තුවක් පිළිවන්ද පුවතක් විවිධ මාධ්‍යය ඔස්සේ අපිට අසන්නට ලැබුනා.