කොළඹ කියූ පමණින් සිහියට නැගෙන්නේ ඉතාමත් නාගරික ස්වභාවයක්. ඉතින් කොළඹ අවට සිත නිදහසේ තියාගන්න තරම් සුදුසු ස්වභාවික පරිසර පද්ධතියක් තියේද යන්නත් කා හටත් සැක උපදවන එක අරුමයක් නෙමෙයි. ඉතින් එක්දහස් අටසිය බර ගණන් වල කොළඹ ගාලුමුවදොරටත් අලි ආව කියල අහල ඇතිනේ. වර්තමානයේ තත්වයනම් මිට වඩා වෙනස්. නාගරිකරනයත් සමග එදා තිබුණු ගැමි සුන්දරත්වය කොළඹින් අතුරුදහන් වී ගිහින්. ඉතින් අද විශ්වකර්ම අපි ඔයාලට කියන්න යන්නේ ඔයාලව පුදුම කරවන කරුණක්. ඒ තමයි කොළඹද කියල ඉතාගන්නත් බැරි ජෛව විවිධත්වයකින් හෙබි තරමේ පරිසර පධතියක් ගැනයි. ඒ තමයි අසිරිමත් බැද්දගාන තෙත් බිම් උද්‍යානය. ලංකාවේ අගනගරය වන ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටා ඇති මේ සුන්දර පරිසර පද්ධතිය පිලිබඳ ඔබත් මවිතයට පත්වනවා නොඅනුමානයි. යූටියුබ් ඔස්සේ නැරඹීමට නම් මෙතන ක්ලික් කරන්න.
කොළඹ පුරවරයේ ඔබව කම්පනයට පත්කරවන අසිරිමත් බැද්දගාන තෙත්බිම් උද්‍යානය
අද විශ්වකර්ම අපි ඔයාලට කියන්න යන්නේ ඔයාලව පුදුම කරවන කරුණක්. ඒ තමයි කොළඹද කියල ඉතාගන්නත් බැරි ජෛව විවිධත්වයකින් හෙබි තරමේ පරිසර පධතියක් ගැනයි.
Post a Comment