ලක්දිව ස්තූප වංසකතාවේ කූඨප්රාප්තිය වශයෙන් සැලකෙනුයේ රුවන්මැලිසෑය ඉදිකිරීමයි. මහාවංසයේ වීරයා වශයෙන් හදුන්වන දුටුගැමුණු මහරජතුමා (ක්රි. පූ. 161-137) විසින් ඉදිකරවන ලද රුවන්මැලිසෑය අබිබවමින් පසු කලෙක අභයගිරි සහ ඡේතවන ස්තූප ඉදිවුව ද, එතෙක් මෙතෙක් ලංකාවාසී ලෝකවාසී බෞද්ධයන්ගේ වන්දනාවට වැඩි වශයෙන් පාත්රවන ස්තූපය බවට පත්ව ඇත්තේ රුවන්මැලි සෑයයි. ඒ සදහා බලපෑ ප්රධාන හේතුව වන්නට ඇත්තේ ලොව පුරා ඇති ස්තූප අතුරින් බුදුරජාණන් වහන්සේගේ ශාරීරික ධාතූන් වහන්සේ වැඩිම ප්රමාණයක් රුවන්මැලිසෑ ධාතු ගර්භයේ නිධන්ව පැවතීමයි. ඉදින් විශ්වකර්ම අපි අද කියන්න යන්නේ රුවන්මැලි මහා සෑය පිළිබඳව ඔබ මෙතෙක් නෑසූ කථා පුවත් රැසක් පිලිබඳවය. යූටියුබ් ඔස්සේ නැරඹීමට නම් මෙතන ක්ලික් කරන්න.
සමාජජාල කැළඹු රුවන්මැලි මහා සෑයේ අභිරහස මෙන්න
මහාවංසයේ වීරයා වශයෙන් හදුන්වන දුටුගැමුණු මහරජතුමා (ක්රි. පූ. 161-137) විසින් ඉදිකරවන ලද රුවන්මැලිසෑය අබිබවමින් පසු කලෙක අභයගිරි සහ ඡේතවන ස්තූප ඉදිවුව ද, එතෙක් මෙතෙක් ලංකාවාසී ලෝකවාසී බෞද්ධයන්ගේ වන්දනාවට වැඩි වශයෙන් පාත්රවන ස්තූපය බවට පත්ව ඇත්තේ රුවන්මැලි සෑයයි.
Post a Comment